Pregnancy Test Kit

For sale by Shybuy.lk MEMBER15 Oct 10:04 amNugegoda, Colombo

Rs 462


මෙය අන්තර්ජාලය හරහා ඇනවුම්කර ගෙන්වාගැනීමට පහත සදහන් web link එකට යන්න.

http://shybuy.lk/product/pregnancy-test-kit

ඔබ අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට නොදන්නේනම්, පහත සදහන් උපදෙස් පිළිපදින්න.

හැකිනම් අපගේ www.shybuy.lk වෙබ් පිටුවේ ඇති manual order form එක පුරවා එවන්න. එසේ නැත්නම් ඔබට අවශ්‍ය දේ වෙබ් අඩවියෙන් තෝරාගෙන පහත විස්තර අපගේ දුරකථන අංකයට sms / whatsapp / viber / FB messenger කරන්න.

- අවශ්‍ය භාණ්ඩ වල නම් සහ අවශ්‍ය ප්‍රමාණයන්
- ඔබගේ/ලැබිය යුත්තාගේ නම
- භාණ්ඩ එවිය යුතු ලිපිනය (පැහැදිලිව)
- ජංගම දුරකථන අංකය
- විද්‍යුත් ලිපිනය (අනිවාර්ය නැත)

ඔබගේ ඇනවුම් දවසේ ඕනෑම වෙලාවක අපවෙත යොමුකලහැක.

ඇනවුම එවීමට පෙර බෙදාහැරීමේ ගාස්තු ඇතුළුව ගෙවියයුතු මුළු මුදල ඔබට දැනුම්දී ඔබගේ එකඟතාවය ලබාගනු ඇත. මේ අකාරයෙන් ලබාදෙන ඇනවුම් සදහා පැකේජය ගෙනවිත් දුන් පසු ගෙන එන්නා වෙත ගෙවීම් කල හැක.

අපි දිවයින පුරා බෙදාහරින්නෙමු.

Direct link to this product - http://shybuy.lk/product/pregnancy-test-kit

Pregnancy testing

Results in under 3 minutes
99% accurate when used one day after the period is due.
Higher sensitivity than competitors. Detects 15mIU/mL of HCG allowing for detection as early as four days before the period is due.
Suresign pregnancy tests detect elevated levels of the pregnancy hormone, HCG, in the urine. HCG occurs naturally in women’s body but will increase greatly if an egg is fertilized, resulting in pregnancy. Due to the high sensitivity of the tests they can be carried out as early as the first day of a missed period. All SURESIGN Pregnancy Tests produce fast results, are easy to use and are over 99% accurate.


Condition:
New
Report this ad

Contact

  • 0777550501

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Shybuy.lk

Online Shopping Portal


Share this ad

Promote this ad