Rs 12,500,000 total price
Negotiable
Description
For sale by
Sajeewa
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
හදිසි විදෙස් ගත වීමක් හේතුවෙන් ඉක්මනින් විකුණා ගැනීමට අවශ්‍යයි.....
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
රාගම ඉහළගම ප්‍රදේශයේ පර්චස් 15ක ඉඩමක් සහිත අලුතින් ඉදිකරන ලද නිවස විකිණීමට ඇත.
**පර්චස් 15යි
**නිදන කාමර තුනයි
**bath room එකයි
**අංග සම්පූර්ණ සාලය
**කෑම කාමරය
**මුළුතැන්ගෙය
***නිරවුල් සින්නක්කර ඔප්පු
**නළ ජලය
**ලිං ජලය
**විදුලිය
**වාහන ගාල් කිරීමේ හැකියාව
** අඩි පහළොවක පිවිසුම් මාර්ගය
** රාගම වෛද්‍ය පීඨයට මීටර් පන්සියයි 500m
** රාගම මහ රෝහලට, රාගම දුම්රිය
ස්ථානයට, රාගම ප්‍රධාන බස් නැවතුම්පළට, රාගම කඩවත ප්‍රධාන බස් මාර්ගයට, රාගම බැසිලිකා දේවස්ථානයට, රාගම පුනරුත්ථාපන රෝහලට
කිලෝමීටරයක දුරින් 1km
## දේපළ පරීක්ෂා කිරීමෙන් පසුව, මිල ගණන් සාකච්ඡා කරගත හැක
## Tp