Powertek Cordless Battery Drill 10mm 18V

For sale by Harischandra Tool City MEMBER21 May 12:02 pmAthurugiriya, Colombo

Rs 8,500

Negotiable


POWERTEK CORDLESS BATTERY DRILL 10mm 18V (brand new)
MODEL: CDL-10
SIX MONTHS WARRANTY
PRICE Rs. 8,500/=(negotiable)

18 V
1500 mAh LI - IRON BATTERY
0 - 1100 rpm 2 SPEED MOTOR
MAX TORQUE 22 Nm
CHUCK 10 mm
WITH CHARGER & EXTRA BATTERY

ALL THE TYPES OF BITS & VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASAGE TO US https://m.me/toolcityharischandra

පවර්ටෙක් බැටරි ඩ්‍රිල්
මාස හයක වගකීමක් සහිතයි
මිල රු. 8,500/=(මිල ගණන් කතා කරගත හැක)

වෝල්ට් 18
මිලි ඇම්පියර් පැය 1500 ක ලිතියම් අයන් බැටරිය
මිනිත්තුවට වට 0 සිට 1100 දක්වා ද්විත්ව වේග සහිත මෝටරය
උපරිම බලය නිවුටන් මීටර් 22
මි.මි. 10 චක් එක
චාජරය සහ අමතර බැටරියක් සහිතයි

සියලුම විදුම් කටු වර්ග සහ විව්ද මිල ගණන් යටතේ විව්ද ඩ්‍රිල් මාදිලි විකිණීමට තිබේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0759152115
  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.



Share this ad
Promote this ad

More ads from Harischandra Tool City