POS System with Printer

For sale by Snow Solution 28 Jan 2:32 pmJa-Ela, Gampaha

Rs 35,000

Negotiable


නව වසරේ ආරම්භයේ සිට ඔබගේ වියාපාරය පිළිවෙලකට පහසුවෙන් නිවැරදිව ඉදිරියට ගෙන යන්න අදම ස්නොව් පොස් සිස්ටම් එකකකට යොමු වෙන්න. වසර 8කට වැඩි මෘදුකාංග ශේස්ත්රයේ පළපුරුදු අප ආයතනය විශාල පාරිබෝගික පිරිසකගෙන් සමන්විතය.ඉතාම පහසු, පරිගණකය පිළිබද අවම දැනුමක් ඇති පුද්ගලයෙකුට උවද ඉතාම පහසුවෙන් හැසිරවිය හැකි අයුරින් අප මෘදුකාංගය නිර්මාණය කොට තිබේ.

අප මෘදුකාංගයේ විශේෂතා.

 100% නිවැරදි දත්ත
 පරිශීලකයාට හැසිරවිය හැකි අයුරින් පහසු ලෙස නිර්මාණය කොට තිබීම .
 දත්ත වල සුරක්ෂිත බව
 අලවියෙන් පසු විශිෂ්ට සේවාවක්
 සියලු අංශයන්ගෙන් වාර්තාවන් (reports ) ලබාගැනීමේ හැකියාව
 ණය ගනුදෙනුකරුවන් සදහා වෙන වෙනම ගිණුම් හැසිරවිය හැකි අයුරින් නිරවුල්ව නිර්මාණය කොට තිබිම.
 පාරිබෝගිකයන්ට sms මගින් තමන්ගේ වෙළද ප්රචාරණ කටයුතු කිරීමේ හැකියාව .
 බැංකු ගනුදෙනු විස්තර මෘදුකාංගය ඔස්සේ records තබා ගත හැකිවීම
 තමාගේ වියාපාරයේ අදායම මෙන්ම වියදම සටහන් කරගත හැකිවීම සහ ඒ ඔස්සේ ආදායමෙන් වියදම අඩු කොට ශුද්ධ ලාබයක් ගණනය කොට ගත හැකිවීම.
 මෘදුකාංගය පිළිබද මනා පුහුණුවක් ලභා දීම

###**Few of Our Customers Around the Island**###
1. Micro Medi Lab- Mawanella (Medical Lab Management System)
2. Airport City Hotel - Katunayaka (Hotel Management System)
3. Magic Light Colour Lab - Nugegoda (Studio Billing System)
4. Casa Colombo - Matara (Guest House Management System)
5. Gonuts with Donuts - Colombo 14 (Online Order Billing System)
6. E-Plus - Jaela (Computer Shop Management System)
7. Girls Only Salon By Udari Perera- Wattala (Salon Management System)
8. Sha Tech Zone - Kiribathgoda (Computer Parts Inventory System)
9. Isiwara Rawana - Baththaramulla (Patient Management System)
10. DNR Holdings - Kadana (Hardware System)
11. Gimanhala - Seeduwa (Restaurant Management System )
12. Supreem Moto - Rajagiriya (Vehicle Service Management System)
13. Perera & Sons (Restaurant Management System)
14. Lakmini Bookshop - Veyangoda (Bookshop Management System)
15. Bell Mobile Technologies - Kiribathgoda (Mobile Shop Software System)
16. Rukshan Homes and Construction - Kadawatha (Accounting Package)
17. Seemen Tec Computers - Kelaniya (Computer Shop System)
18. Neerogya Health Care - Polonnaruwa (Lab Management System)
19. Western Gate Hospital - Kiridiwela (Hospital System).
20. Pasindu IT - Horana (POS System)
21. P&S (Restaurant Management System)
22. The Grill - Ragama (Restaurant System)
23. Imesha Distributors - Welimada (Distributing System)
24. Angel Fashion - Maggona (Inventory Control & Payroll System)
25. Jayasiri Computers - Negombo (Distributing System)
ඉහත සඳහන් කර ඇත්තේ අපගේ පාරිභෝගිකයන් සුළු පිරිසක් පමණි.ශ්රී ලංකාව පුරා තව විශාල පාරිභෝගිකයන් සංඛ්යාවක් අපගේ සේවාවන් භාවිතාකරයි.
අප ආයතනයේ වෙබ් අඩවිය සදහා පිවිසීමට www.snowlk.com
Thank You :)


Condition:
New
Item type:
Software
Report this ad

Contact

  • 0768292568

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads