POS Software / Billing for any business

For sale by JS Group MEMBER25 May 11:29 amNugegoda, Colombo

Rs 35,000

Negotiable


ඔබගේ ව්යාපාරයේ කටයුතු නිසි ආකාරව සිදුකිරීමට අපහසුද?
එසේ නම් ඔබත් අදම පරිඝනක මෘදුකාන්ගයක් (Software) බාවිතා කරන්න

අප ක්ශේත්‍රයේ වසර 9ක සිට සාර්තකව Total IT Solutions ලබාදෙන ආයතනයකි.
ඔබගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවය පරිදි ඔබගේ ව්‍යාපාර කාර්යයන් පහසු කරගැනීමට නවීනතම මෘදුකාංග, බිල් පද්ධතීන් ඔබ වෙනුවෙන්ම අප නිර්මාණය කර ඇත.
අප මෘදුකාංග අපේම නිර්මාණයන් වන බැවින් ඔබට අවශ්‍ය ඕනෑම අයුරකට වෙනස් කරගත හැකිවීම.
මෘදුකාංගය භාවිතය පිළිබද සම්පුර්ණ පුහුණුවක් ඔබ වෙනුවෙන්ම ලබාදේ
විකුණුම්,තොග,ගිණුම්,ලාභ අලාභ ප්‍රකාශන ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ව්‍යාපාරික වාර්තා දෛනිකව, සතිපතා, වාර්ෂිකව හෝ දෙන ලද ඕනෑම කල සීමාවකට අදාලව ලබාගැනීමටද හැකියාව ඇත.
ආයතනයේ සියලුම වියදම් ඔබටම කළමනාකරණය කරගත හැකිවීම

JS Software Developers
we are registered company in Sri Lanka. We have 9 years experiences with software development.

JS Software Developers
www.jslanka.com
https://www.facebook.com/JSSoftwareDevelopers


Condition:
New
Item type:
Software
Report this ad

Contact

  • 0713555437
  • 0115247848

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
JS Group

Making the World a Smaller Place



Share this ad
Promote this ad

More ads from JS Group