POS ( Billing ) Systems - Any Business

For sale by Sheno Gamage 1 Jul 12:37 pmWattala, Gampaha

Rs 25,000

Negotiable


ශ්‍රී ලංකාවේ දැනට පවතින සියලුම ගණයේ ව්‍යාපාර සඳහා ඒ එක් එක් ව්‍යාපාරයන්ට උචිත අයුරින් වෙන වෙනවම සකස් කරන ලද බිල්පත් මෘදුකාංගයන් අප සතුව ඇත.

මෙම මෘදුකාංගයන් මෘදුකාංග ක්ෂේත්‍රයේ වසර 8කට නොඅඩු පළපුරුද්දක් සහිත අප ආයතනයේම නිෂ්පාදනයන් වන බැවින් ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕනෑම අයුරකට වෙනස් කරදීමට අපට හැකියාව ඇත.

ඇයි ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ?
--------------------------------------------------
O පාරිභෝගික සහය සඳහා වෙනම සුහදශීලි කාර්ය මණ්ඩලයක් සිටින බැවින් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිත කාලීනව ඔබට සහය දැක්වීමට අප බැඳී සිටින්නෙමු.
O අප කිසිදු මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය නොකරන අතර මෙම මෘදුකාංගය ඔබ හට ලබාදෙන්නේ ජිවිත කාලීනව ඔබගේ වත්කමක් ලෙසිනි.
O අප බිල්පත් මෘදුකාංගය සඳහා වගකීමක් සේවා ගිවිසුම් සහිතව අප ඔබට ලබාදෙන්නෙමු .
O මාස 3කට වරක් ඔබගේ බිල් පද්ධතිය නිසිආකාරව ක්‍රියාත්මක වන්නේදැයි අප ආයතනය විසින් විමසා බැලීම. (අලෙවියෙන් පසු ඉහල ගුණාත්මක සේවාව.)
O පිළිගත් වෘත්තීය ක්‍රමවේදයකින් අප මෘදුකාංගය ඔබ සතු කරවීම.
O දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කඩිනමින් අපගේ සේවාව ලබාදීමට අප සුදානමින් සිටින්නෙමු.

★ සුපිරි වෙළදසැල් ,සිල්ලර , තොග අලෙවිසැල්
★ රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
★ රූපලාවන්‍යගාර , ස්පා , ලොන්ඩ්රි
★ පොත් ලිපිද්‍රව්‍ය අලෙවිසැල් ,
★ ජංගම දුරකතන ,පරිගණක විකුණුම්, අලුත්වැඩියා මධ්‍යස්ථාන
★ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම් ආයතන
★ භාණ්ඩ බෙදාහැරීමේ ආයතන , හාඩ්වෙයාර් ,
★ වාහන, ගෘහ භාණ්ඩ අලෙවිසැල්
★ රෙස්ටුරන්ට්, හෝටල් ,
 Tuition Classes/ School Management Systems
 Hospital management systems
 Hotel management systems
 Payroll & Accounting Systems

අපෙන් ඔබට නොමිලේම….
------------------------------------
 මෘදුකාංගය භාවිතය පිළිබද සම්පුර්ණ පුහුණුවක්
 මෘදුකාංගයේ පුහුණු වවිඩීයෝවක්
 භාණ්ඩ 6000කට වැඩි (භාණ්ඩ ලැයිස්තුව) බාර්කෝඩ් සහිත
 මෘදුකාංග යාවත්කලීනයන්

අප මෘදුකාංගයෙන් ඔබට
---------------------------------------
❈ බිල්පත් නිකුත්කිරීම.
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ සියලුම වෙළඳ වාර්තාවන්
❈ කාඩ්පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික යන් පිළිබඳ සහ ඔවුන්ගේ ගනුදෙනු විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ සහ ඔවුන්ගේ ගනුදෙනු විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ ස්වංක්‍රිය කෙටි පණිවිඩ යැවීමේ හැකියාව
❈ අසීමිත දත්ත ගබඩාව / පරිශීලක ගිණුම්
❈ බාර්කෝඩ් ස්ටිකර් මුද්‍රණය
❈ ආපසු භාණ්ඩ යැවීම් / ලැබීම්
❈ වෙළඳ වට්ටම් රුපියල් හෝ ප්‍රතිශත
❈ සිංහල , ඉංග්‍රීසි , දමිල භාෂා ත්‍රිත්වයෙන්ම බිල්පත
❈ ආයතනික වියදම් කළමනාකරණය
ආදී තවත් සේවාවන් සමග...

Our Few of Major clients…
-------------------------------------------
1. Guruge Nature Park – Ja ela
2. IBTS Campus – Nugegoda
3. Reality Plaza – Ja Ela
4. Sachithra Hospital - Panadura
5. Perera & Sons - Branches
6. Wayaba Medi Lab - Kurunegala
7. Grand Dewasiri Seafood Restaurant – Nuwaraeliya
8. UD Garden Hotel – Katharagama
9. Gimanhala Restaurant – 5 Branches
10. Xavier Academy – Ja ela
11. Diva villa Hotel – Katunayake
12. Dev – K zone ja ela
13. Upeksha wellness center – Colombo
14. Ajith Motors – Gampaha
15. Kottawaththa Village – Udawalawa
16. Grill Restaurant – ragama
17. Warnakulasooriya Medi lab – ja ela
18. Sha Tech Zone – Kiribathgoda
19. Sahana Lab – Gampaha
20. Ranketha Restaurant – Malabe
21. Sahana laboratory – Gampaha
22. CFC Restaurant – hanwalla
23. SK Motors – E kala
24. Fresh Point – Ragama
25. Seinab Paharmacy – Wattala

**පසුගිය වසර 8ක කාලය තුල අති විශාල ඉමහත් පාරිභෝගික සංඛ්‍යාවක් දැනටමත් හිමි කරගෙන සිටින අප ආයතනයේ සියලුම පාරිභෝගික විශ්ලේෂණ තොරතුරු ඔබට සැපයිය හැකියි.**

**අප කෙරෙහි වසර 8ක් රැදී ව්‍යාපාරික විශ්වාසය ඉදිරියටත් අප ගනුදෙනුකරුවන් වෙත ලඟා කරදීම අපගේ අරමුණයි. **


Condition:
New
Item type:
Software
Report this ad

Contact

  • 0783780301

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads