POS Billing Software for any business

For sale by JS Group MEMBER 8 May 2:32 pmNugegoda, Colombo

Rs 30,000

Negotiable


සිංහල + English + Tamil & SINGLISH Billing software
POS Software system / point of sale system / POS System

අපගේ මෙම මෘදුකාංගය මගින් සිංහල, English, Tamil & Singlish යන ඕනෑම භාශාවකින් බිල්පත් නිකුත් කිරීමේ හැකියාවක් ඇත.
අප ක්ෂේත්‍රයේ වසර 9කට වැඩි කාලයක් පරිගනක මෘදුකාංග (Software) නිපදවන, පලපුරුදු රජයේ ලියාපදින්චි ආයතනයකි.
එබැවින් ඔබගේ වියාපාරයට 100%ක්ම ගැලපෙන ලෙස මෘදුකාංගය නිපදවීමේ හැකියාව අප සතුව අත.

වෙනත් Billing software හා සංසන්දනය කිරීමේදී අප ආයතනයෙන් නිපදවා ඇති software හි විශේෂ ලක්ෂන කිහිපයක් ඇත.

<> Package 01 - 25,000
1. ඔබගේ අවශ්යතාවය මත software එකේ ක්‍රියාකාරිත්වය වෙනස් කරගත හැක
2. දත්ත වල ආරක්ෂාව
3. භාන්ඩ තොග අවසන් වීමට පෙර මෘදුකාංගය විසින් ඔබට එය දැනුම් දීම
4. වෙලද සැලට භාන්ඩ සපයන්නන්ගේ ගෙවීම්, ණය මුදල් හැසිරවීමේ හැකියාව.
5. ආයතනයේ සියලුම ආදායම් වියදම් පිලිබද තොරතුරු
6. පරිගනක ක්‍රියාකරුවන්ට සීමාවක් සහිතව මුදුකාංගය හැසිරවීම නිසා දත්ත වල ආරක්ෂාව සහ වෙලද සැලේ ක්‍රියා කාරිත්වයේ නිවැරදි බව. (Login systems)
7. සීමාවක් රහිතව භාන්ඩ තොග, අතුලත් කිරීමේ හැකියාව. (Unlimited database)
8. වාර්ශිකව, මාසිකව , සති පතා, දිනපතා ආදායම් , ලාභ පිලිබද වාර්තා ලබාගත හැකිවීම.
9. මෘදුකාංගය හැසිරවීම පිලිබද තොරතුරු අලෙවියෙන් පසුද ලබාගත හැක (online support)
10. වගකීම් කාලයක් සමග මෘදුකාංගය ලබාගත හැකිවීම (sales agreement)
11. කිසිදු වාර්ශික ගාස්තුවක් මෘදුකාංගය සදහා අය නොකිරීම. (එක්වරක් ගෙවා ලබාගත් පසු ඔබට එය දිගටම වැඩ කරගෙන යාමේ හැකියාව)
12. ඕනෑම Printer එකකට ගැලපෙන ලෙස බිල්පත් නිකුත් කිරීමේ හැකියාව.
13. පරිගනක දැනුම නොමැති අය සදහාද භාවිතා කලහැකිලෙස මෘදුකාංගය ඉතා සරලව නිපදවා ඇත
14. මෘදුකාංගය 100%ක්ම Errors වලින් තොර වීම
15. ඕනෑම වර්ගයේ බිල් යන්ත්‍ර සදහා භාවිතා කල හැක.
16. දත්ත Backup කිරීම ඉතා පහසු අකාරයට සකසා තිබීම
17. බිල් කරන අතරතුර භණ්ඬ ගබඩාවේ ඇති භාණඩ ප්‍රමාණය බලාගත හැකිවීම.
18. භාන්ඩ තොගයේ කල් ඉකුත්වීමේ දිනය අවසන් වීමට පෙර මෘදුකාංගය විසින් ඔබට එය දැනුම් දීම.
19. සැපයුම්කරුවන් ගෙන් ලබාගත් භාණ්ඩ තොග ඉතිරිව ඇති ප්‍රමාණ පහසුවෙන් බලාගත හැකිවීම.
20. ඕනෑම වර්ගයේ barcode reader සමග භාවිතා කල හැක.
21. ඕනෑම වර්ගයේ scales සමග භාවිතා කල හැක.
22. ඕනෑම වර්ගයේ customer display සමග භාවිතා කල හැක.
23. ඕනෑම වර්ගයේ cash drawer සමග භාවිතා කල හැක.

<> Package 02 - 30,000
ඉහත සියල්ල සමග,
1. සිංහල , English + Tamil යන භාෂා 3කින් බිල් යන්ත්‍රය හැසිරවීමේ හැකියාව.
2. Touch screen , non touch screen සදහාද විශේෂනය කර මෘදුකාංගය නිපදවා ඇත.
3. දිගු බිලකට බාන්ඩ ඇතුලත් කරන අතරතුර එය නවතා නව බිලක් දැමිමෙ හැකියව. (bill holding option)

<> Package 03 - 35,000
ඉහත සියල්ල සමග,
1. පරිගනක කිපයක් network කිරිමෙ හැකියව
2. පරිගණක කීපයකින් වුවද එකවර බිල් කිරීමේ හැකියාව.
3. බිල් කරන අතරතුර භණ්ඬ ගබඩාවේ භාණඩ තොගය වෙනත් පරිගණකින් වුවද යාවත්කාලීන කල හැකිවීම.

මෙයට අමතරව පහත සෙවා ද ලබා ගත හැක,

*** SMS මගින් ප්‍රචාරන කටයුතු , ණය ප්‍රමානයන් පිලිබදව පාරිබෝගිකයන් දැනුවත් කිරීමේ හැකියාව. ***
*** වෙලද සැලෙන් පිටදී උවද හිමිකරුට ආදායම් වාර්තා ජංගම දුරකතනයෙන් බලාගත හැකිවීම.***

අප වසර 9කට වැඩි කාලයක් මෙම ක්ෂේත්‍රයේ සේවා සපයා ඇති අතර දිවයින පුරා පාරිබෝගිකයන් විශාල සංඛ්යාවක් අප සමග එක්වී කටයුතු කරයි. අපගේ මෘදුකාංගය ඔබගේ ව්‍යාපාරයට ඔබින ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි.

අපගේ අනෙකුත් සේවාවන් සහ දැනට අපි නිම කල කාර්යන් අපගේ වෙබ් අඩවිය හරහා හෝ facebook පි‍ටුව හරහා ඔබට දැක ගත හැකිය.

JS Software Developers
Nugegoda
www.jslanka.com
https://www.facebook.com/JSSoftwareDevelopers


Condition:
New
Item type:
Software
Report this ad

Contact

  • 0702613502
  • 0115247848
  • 0713555437

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
JS Group

Making the World a Smaller Place



Share this ad
Promote this ad

More ads from JS Group