POS Billing Inventory Stock Control

For sale by SNOW SOLUTUIONS 17 Apr 2:55 pmWattala, Gampaha

Rs 25,000

Negotiable


එක් වරක් ගෙවන්න LIFETIME එකටම SYSTEM එකක්.!
වසර 8 කටත් වඩා අත්දැකීම් හා පළපුරුද්ද ඇති ආයතනයක් වන අප,
ව්‍යාපාරිකයන්ගේ අවශ්යතා හා ගැටලු හොඳින්ම දනිමු. තම ව්‍යාපාරයේ සාර්ථකත්වයට අවශ්‍ය සියලුම වාර්තා ද, පරිගණක දැනුම නොමැති පුද්ගලයෙකුට පවා පහසුවෙන් අපගේ මෘදුකාංගය හැසිරවිය ආකාරයෙන් ද අපගේ SYSTEM එක සකසා තිබීම විශේෂත්වයකි. අපගේ මෘදුකාංගය අප විසින්ම සකසන ලද හා අප විසින්ම වැඩි දියුණු කරන බැවින් එය ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාව අප සතුයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අපගේ සේවාව. විශ්වාසයකින් යුතු SYSTEM එකක් සඳහා අදම අමතන්න. අලෙවියෙන් පසු සේවාව නිසාම අවුරුදු 8කට වඩා වැඩි කාලයක් මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටීමද පුදුමයක් නොව.
අපව තෝරාගත යුත්තේ ඇයි?

• තේරුම් ගැනීමට ඉතාමත් පහසු SYSTEM එකක් වීම. (User Friendly)
• System එක සඳහා මාසික ගාස්තු හෝ වාරික ගාස්තු කිසිවක් නොමැති වීම.
• ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ලෙස 100% වැඩි දියුණු කිරීමේ හැකියාව.
• මුදලට සීමා නොවූ ගුණාත්මක SYSTEM එක මෙන්ම අපිරිමිත සේවාව.
• වසර 8කට වැඩි අත්දැකීම හා පළපුරුද්ද.
• Local හෝ Cloud (Online System) වූවත් SYSTEM එකේ මිල නොවෙනස් වීම.
• ඔබ කොතැනක සිටියත් ව්‍යාපාරයේ තොරතුරු සැනෙකින් ඔබට දැක ගැනීමට ඇති හකියාව.
• SYSTEM හි ගුණාත්මක බව තීරණය කිරීමට free Demo එකක් බැලීමේ හැකියාව.
• SYSTEM හි වගකීම සඳහා සේවා ගිවිසුමක් අත්සන් කිරීම සහ ඒ තුලින් සේවාව අඛණ්ඩව ලබා දීම.

කාහටද ?

• Supermarket / Grocery / Phone Shop ඕනෑම Retail Wholesale Business එකකට
• Hardware / Spare parts / Electrical Item Shop
• Distribution Companies
• Hotels
• Salons
• Footwear shop / Fancy Shop / Gift Shop
• Tuition Classes/ School Management
• Textile / Clothes Shop
• Wine Stores/ Restaurant
• Hospital / Laboratory / Pharmacy & etc.
යන ඕනෑම ව්‍යාපාරයකට ඕනෑම ප්‍රදේශයකට අපගේ SYSTEM එක තෝරාගන්න. ලංකාවේ අඩුම මිලට ගුණාත්මක SYSTEM එක මෙන්ම ගුණාත්මක සේවාව.

අප SYSTEM හි ඇති විශේෂාංග කිහිපයක් …

• පැහැදිලිව නිවැරදිව මෙන්ම වේගවත්ව Barcode ඇතුව හෝ නැතුව බිල් පත් මුද්රණය කිරීමේ හැකියාව
• දින / මාස හෝ අවුරුදු වලට අදාල නිවැරැදි Sales Reports
(Item wise Sales, Credit & Cash Sales ඇතුලු වාර්තාද අඩංගුව වේ)
• දින / මාස හෝ අවුරුදු වලට අදාල නිවැරැදි Profit Reports
(Item wise profit, Net Profits ඇතුලු වාර්තාද අඩංගුව වේ)
• Inventory Management (Stock කළමනාකරණය)
• අසීමිතව Customers සහ Suppliers ඇතුලත් කරගැනීමේ හැකියාව
• Invoice කිරීම , GRN කිරීම , Stock Transfer කිරීම , ඒවා නැවත Return කිරීමේ හැකියාව හා එයට අදාල වාර්තා.
• RE-ORDER Level (නැවත stock ලබා ගත යුතු සීමාව)
• වියදම් කළමනාකරණය (Expenses)
• Suppliers හෝ Customers පිරිසගේ ගනුදෙනු හා එයට අදාල වාර්තා (Outstanding Reports)
• අසීමිතව පරිශීලකයන්ගේ (Users) Accounts සාදා ගැනීමත් ඔවුන්ට අදාල තොරතුරු වෙන් වෙන් වශයෙන් බලාගත හැකි වීම
• මුදල් හෝ චෙක්පත් කළමනාකරණය
• ආරක්ෂාකාරි බව හා ස්වයංක්රීයව දත්ත Backup වීම.
• ඔබට අවශ්ය ආකාරයට බිල්පත Sinhala හෝ English වලින් හෝ Tamil වලින් හෝ Print Out එක සකස් කර දීම.
• මාසිකව හෝ සති ආකාරයට හෝ දවස් ආකාරයට හෝ සේවකයන්ගේ වැටුප් කළමනාකරණය කළ හැකි වීම
• ඔබගේ සේවකයන්ට හෝ පාරිභෝගිකයන්ට (Customers) ස්වයංක්රීය Reminders, Birthday Wishes, Manually SMS, Promotions වගේ දේවල් පහසුවෙන්ම කරගත හැකි වීම.

මෙහි සඳහන් කර ඇත්තේ අපගේ SYSTEM එක හි සමහරක් වාසි පමණි. ඔබට අවශ්ය ඕනෑම ආකරයක ව්යාපරයට සරිලන SYSTEM එකක් අපෙන් පහසුවෙන්ම ලබා ගන්න.📱 𝓕𝓸𝓻 𝓜𝓸𝓻𝓮 𝓓𝓮𝓽𝓪𝓲𝓵𝓼 𝓟𝓵𝓮𝓪𝓼𝓮 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 𝓤𝓼 📞

අප ආයතනයේ වෙබ් අඩවිය සදහා පිවිසීමට - www.snowlk.com
Facebook - www.facebook.com/snowsoftwaresolutions

අපගේ පරිභෝගිකයින් කිහිප දෙනෙක් …..

1. Wayamba Diagnostic - Kurunegala ( Laboratory Information Management System)
2. Kottawatte Village - Udawalawa (Hotel Management System)
3. Kamal Super - Siyambalape (Inventory Control System)
4. Diva Villa Transit Hotel - Katunayake (Guest House Management System)
5. Gonuts with Donuts - Colombo 14 (Online Order Billing System)
6. E-Plus – Ja-Ela (Computer Shop Management System)
7. Salon Roots - Bambalapitiya Majestic City (Salon Management System)
8. Sha Tech Zone - Kiribathgoda (Computer Parts Inventory System)
9. Warnakulasooriya Medical Laboratory Service – Ja Ela (Laboratory Information Management System)
10. DNR Holdings - Kadana (Hardware System)
11. Gimanhala Restaurant – 5 Branches (Restaurant Management System )
12. Supreem Moto - Rajagiriya (Vehicle Service Management System)
13. Perera & Sons - Ja Ela & Ekala (Restaurant Management System)
14. Lakmini Bookshop - Veyangoda (Bookshop Management System)
15. Dev the Cloth Shop – Realty Plaza Ja Ela (System)
16. IBTS - Negombo (Student Management System)
17. Seemen Tec Computers - Kelaniya (Computer Shop System)
18. Neerogya Health Care - Polonnaruwa (Lab Management System)
19. KLD Super - Kiridiwela (Retail & wholesale).
20. Pasindu IT - Horana (POS System)
21. Lucky Mini Super - Kiridhiwala(POS)
22. The Grill - Ragama (Restaurant System)
23. Imesha Distributors - Welimada (Distributing System)
24. Angel Fashion - Maggona (Inventory Control & Payroll System)
25. Relax Inn - Niwasipura Ekala (Production Management & POS)

ඉහත සඳහන් කර ඇත්තේ අපගේ පාරිභෝගිකයන් සුළු පිරිසක් පමණි. ශ්‍රී ලංකාව පුරා තව විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් අපගේ සේවාවන් භාවිතාකරයි. නොපමාව විස්තර දැනගැනීමට අදම අමතන්න. ස්තූතියි !


Condition:
New
Item type:
Software
Report this ad

Contact

  • 0768292567
  • 0769807088

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads