Portable Led Projector Full Set

For sale by GeeLimz MEMBER23 May 8:32 pmDambulla, Matale

Rs 4,990

### FREE 👉👉👉
✔️ Stand
✔️hdmi cable
✔️AV CABLE

👍BRAND NEW AND HIGH QUALITY👍 This Special offer until 30th sep 2018
Special Discount For whole sale customers

🌷6 Month warranty🌷
Island wide delivery available... cash on delivery

එක් දිනකින් නිවසටම ගෙන්වාගන්න . භාණ්ඩය ලැබුණුපසු මුදල් ගෙවන්න.
---------------------------------------------------------------------------------
🤔 - ඔබත් අවම මිලකට වැඩි කලක් භාවිතකලහැකි projector එකක් සොයන්නේද?
🤔 - ඔබ class කරන අයෙක්ද? ව්‍යාපර අවශයතා සදහා projector සොයන්නෙක්ද? නැතහොත් නිවසේ පරිහරනයට projector එකක් සොයන්නෙක්ද?
🤗 ඔබ කවර අවශයතාවයකට projector සෙවුවද අප ඔබගේ අවශ්‍යතාවට 100% ක් ගැලපෙන projector තෝරා දීමට හා පරිහරනයට ඔබට උදවු වන්නෙමු. 🤗

අප 2010 වසරේ සිට අකණ්ඩ පාරිබෝගික විශ්වාසයත් සමග 100% ගුණත්වයෙන් උසස් භාණ්ඩ වගකීමක් සහිතව සැපයීමට සමත් වී ඇත. අප දැනට වසර 8 ක් මුලුල්ලේ ප්‍රොජෙක්‍ටර් ආනයනය කොට විශ්වාසවන්තව පාරිබෝගිකයන් අතට පත්කොට ඇත.

✔️ ශ්‍රී ලංකාවේම අවම මිල ගණන්.
✔️ මෙම LED Projector මගින් නිවසට , ව්‍යාපාර ස්ථානයට , පංති කාමර ඉගැන්වීම් කටයුතු වලට ආදී සියලුම Multimedia කටයුතු සදහා පහසුවෙන් භාවිතා කල හැක.
✔️ අවම විදුලි ධාරිතාවක් සහිතව ක්‍රියාත්මක වන අතරම තැනින් තැනට ගැනයාමද හා මෙහෙයවීම ඉතා පහසුය.
✔️ දහවල් කාලයේද භාවිතා කල හැකි නිසා class වල ඉගැන්වීම් කටයුතු සදහා ඉතා යෝග්‍ය.
✔️ ඉතා දිගු කාලයක් කිසිම අලුත්වැඩියාවකින් තොරව පරිහරණය කල හැක.
( බල්බයේ ආයුකාලය පැය 10,000 කි )
✔️ අඩි 2 – 4 පමණ ඉතා පුලුල් තිරයක් ලබා ගත හැකි අතරම සාමාන්‍ය බිත්තියට රූපරාමු ලබාගත හැක.
✔️ ඉතාම පැහැදිලි රූපරාමු ලබා ගත හැකිය.

USB, SD CARD, HDMI, AV INPUT මගින් ඔබට අවශ්‍ය Films, Videos, images, presentation, audio, ආදී සියලුම දෑ නැරබිය හැකි අතරම DVD PLAYER සම්බන්ධ කල හැක. මෙහි ඇති විශේෂ වාසිය වන්නේ සාමාන්‍ය ඇන්ටනාව සම්භන්ද කොට රූපවාහිනී නැරබීමේ හැකියාවයි.

ORDER METHODS
1 - Call
2 - Send a text message
3 - imo/whatsapp/viber or wechat
4-ikman chat

PAYMENT METHODS
1 - Direct buy from our store
2 - Cash on Delivery
3 - Bank transfer

DELIVERY METHODS
1 - Doorstep Delivery (Cash on delivery )
2 - Island wide Delivery (Cash on delivery )

අප සතුව projector model කීපයක්ම ඇති අතර ඔබේ අවශයතාවට ගැලපෙන projector ය තොරා ගැනීමට සහය වන්නෙමු.
---------------------------------------------------------------------------------
👇 See below all our Projectors- GeelimZ


Condition:
New
Item type:
Projector
Report this ad

Contact

  • 0716604657
  • 0714727404

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
GeeLimz

Best thing for every thing



Share this ad
Promote this ad

More ads from GeeLimz