පොල් පලිබෝධකයන්ට තිත"ජීව පලිබෝධ නාශකය"

For sale by Green Agro Farm-Kandy MEMBER25 May 5:20 pmKurunegala, Kurunegala

Rs 1,500

පරිසර හිතකාමී කාබනික ජීව පලිබෝධ ප්‍රතිකාරකය මගින් ඔබේ පොල් වගාවෙන් රතු කුරුමිණි,කළු කුරුමිණි හා මයිටා හානිය තුරන් කරමු..

වර්තමානයේ පොල් වගාවේ බහුල පලිබෝධ හානියක් වන්නේ රතු කුරුමිණි ,කළු කුරුමිණි හා මයිටා හානියයි.මෙම පලිබෝධකයන්ගේ හානිය නිසා විශාල ලෙස ආර්ථිකව පාඩු සිදු වේ.මේ සදහා ග්‍රීන් ඇග්රෝ ෆාම් අප විසින් සුවිශේෂී ජීව පලිබෝධ නාශකයක් හදුන්වා දී ඇත.

මෙම ජීව පලිබෝධ නාශකය යෙදීම තුලින්,

පොල් වගාවේ කළු කුරුමිණි ,රතු කුරුමිණි හා මයිටා උවදුර සාර්ථක ලෙස මර්දනය වේ.
රෝගී ශාක සදහා තෙවරක් ප්‍රතිකර්මය සිදු කිරමෙන් 100%ක් සාර්ථක ප්‍රතිපල ඔබට ලබා ගත හැක.
ගුණාත්මයෙන් යුතු නිරෝගී පලදාවක් ලබා ගත හැක.
රෝග පලිබෝධවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.

යෙදීමේ මාත්‍රාව

ජීව පොල් පලිබෝධ මර්දක පවුඩර් කිලෝ ග්‍රෑම් 1 පැකට්ට්ටුවක් පිරිසිදු ජලය ලීටර් 10ක හොදින් දියකර එම ද්‍රාවනයෙන් ලීටර් 01ක් එක් ගසකට ( ශාකයේ ගොබය ප්‍රදේශයට) ස්ප්‍රේ ආකාරයෙන් යෙදිය යුතුයි.
මෙසේ 03 වරක් එනම් පළමු යෙදීමෙන් පසු නැවත දින 7කින් හා 21කින් වශයෙන් ශාකයට යෙදීමෙන් සම්පුර්ණයෙන් පොල් පලිභෝධ හානි කිරීමෙන් ශාකයට ආරක්ෂාව සැලසේ.
(කිලෝ ග්‍රෑම් 01 පවුඩර් පැකට්ටුවකින් ගස් 10කට ප්‍රතිකාර කල හැකියි.)

විශේෂයි:මෙහි කිසිදු රසායනික සංයෝගයක් අඩංගු කර නැත.
ගස් 10ක් සදහා 1kg පැකට් එක්ක මිල - රු.1500/=
ඔබේ පොල් වගාව පලිබෝධකයන්ගේ ආරක්ෂා කරගැනීමට ග්‍රීන් ඇග්රෝ ෆාම් ජීව පලිබෝධ මර්දනය භාවිතා කරන්න.

මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට කාර්යාල වේලාවන්හිදී(8.30-5.00) අපගේ දුරකථන අංක සමග සම්බන්ද වන්න.

මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන්හි අපගේ අලෙවිසැල් හෝ නියෝජිතයන් නොමැති බැවින් ඔබට අවශ්‍ය ඇනවුම් අපගේ මහනුවර කාර්යාලය මගින් ඔබගේ ලිපිනයටම ගෙන්වා ගත හැක.වංචනික පුදග්ලයනට හසු නොවන්න.

Report this ad

Contact

  • 0813811130
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad