පොල් පැල - Coconut Plants
අවශ්‍ය නම් වගා බිමට පැමිණ පැළ සිටුවීම සහ නඩත්තු කටයුතු සිදු කළ දිය හැක.
පොල් වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න.
පැලයක් රු.350යි..
අවුරුදු 3කින් පලදාව ලබා ගත හැක.
ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ..
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න...
Asanka Perera Agro Farm
Dankotuwa
(රෝහල ළග සිට 1KM ක් පමණ දුරින්)