Pneumatic Wet and Dry Sander

For sale by Harischandra Tool City MEMBER 4 Nov 9:25 amAthurugiriya, Colombo

Rs 34,500

Negotiable


PNEUMATIC WET AND DRY SANDING MACHINE (made in Thaiwan)
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 34,500/=(negotiable)
OPERATE WITH COMPRESSED AIR
USE FOR PUTTY SANDING, CATTALLOY SANDING, FILLER SANDING, PAINT POLISHING, WOOD SANDING & POLISHING
COMES WITH AIR HORSE, DUST HORSE AND DUST BAG

ALL TYPES OF SANDING PAPERS AND VARIOUS TYPE OF SANDER MODELS AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

මාස හයක වගකීමක් සහ අතුරුගිරියේ පිහිටි අපගේ සේවා ආයතනය මගින් ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් සමගින් (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත), තායිවානයේ නිෂ්පාදිත පිඩිත වායු මගින් ක්‍රියාත්මක වන මෙම සෑන්ඩර් උපකරණය මගින් කැටලෝයි කැපීම, ෆිලර් කැපීම, පේන්ට් කැපීම, අතින් පිරිමදීමේදී ඇතිවන ඉරිපැල්ලම් ඉවත් කිරීමට, සහ දැව පොලිෂ් කිරීමට යොදා ගත හැකි අතර පහසු මිලකට දැන් ලබා ගත හැක සහ සියලුම වර්ගයේ වැලි කොළ ලබා ගත හැක
මෙම උපකරණය සමග එයාර් හෝස් එකක් , දුහුවිලි හෝස් එකක් සහ දුහුවිලි බැගයක් හිමි වේ.

විශේෂ මිල රු. 34,500/= (මිල ගණන් කථාකරගත හැක)

විවද මිල ගණන් යටතේ විවද මාදිලි වලින් ලබා ගත හැක

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0773152115
  • 0759152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City