For sale by Nova Gems MEMBER19 Nov 5:02 pmHanwella, Colombo
Negotiable
Natural Pink Sapphire Gem Lot- 102ct
Gem Type- Pink Sapphire
Total Weight: 102 Carats
No of Pieces: 42
Country of Origin- Sri Lanka
Price = Rs. 40,000LKR for the whole lot (Negotiable)
#View Additional Photos:
https://drive.google.com/open?id=1AN_RtcBvHXtRO7KezJtZt71PE85gTAke
මිල ගණන් කතා කරගත හැක. පැමිණ පරීක්ශාකිරීමෙන් පසු ඔබගේ මිලගණන් අපහට ලබාදෙන්න. සාධාරණ ඉල්ලුම් මිලකට ලබාදීමට අපි කටයුතු කරන්නෙමු.
#මෙම ගල් වල වැඩිදුර පින්තූර නැරඹීම සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න.
https://drive.google.com/open?id=1AN_RtcBvHXtRO7KezJtZt71PE85gTAke
අප විසින් අලෙවි කරන සියලුම මැණික් සහතික ලත් මැණික් විශේෂඥයෙකු යටතේ මිලදී ගන්න. එක්වරක් පැමිණ වෙනස වටහා ගන්න. අප විසින් අලෙවි කරනු ලබන මැණික් 100% ස්වාභාවික නොවන (Synthetic) යැයි තහවුරු කලහොත් අප විසින් ක්ශනිකව ඔබට මුදල් ආපසු ලබා දෙන්නෙමු.
අප ආයතනය ජාතික මැණික් සහ ස්වර්ණාභරන අධිකාරියේ අනුමත සහ ලියාපදිංචි ආයතනයකි.
PRICE IS NEGOTIABLE AND OFFERS WELCOME. Visit us, inspect the stones & provide your offer, we will be happy to consider reasonable offers.
Please note that actual color might be slightly different from the photos shown due to the screen resolution, pixel density and other color changes/settings based on your monitor/screen.
ඔබ භාවිතා කරන දුරකථනය, මොනිටරයෙහි ඇති වර්ණ විභේදනය/සැකසුම් හේතුවෙන් ඔබට ඉහත ඡායාරූප වලින් පෙනෙන වර්ණ පියවි ඇසට පෙනෙන වර්ණයට වඩා මදක් වෙනස් විය හැකි බව සලකන්න.
අප පළකර තිබෙන දැන්වීම්වල ඇතුලත් මැණික් දැනට තිබෙනවාද කියා පරික්ෂාකිරිමට, පැමිනීමට පෙර, අපට ඇමතුමක් ලබා දෙන්න.
අප සතු සියලූම මැණික් අපේම පතල් වලින් ලබාගන්නා මැණික් වේ.
100% Genuine and Natural, Buy with confidence. Buy trusted Gemstones under the supervision of Internationally Certified Gemologist.
We are National Gem and Jewelry Authority Approved and Registered Dealers.
Find us on Facebook: https://www.facebook.com/novagemlabs/
Find us on Google: https://goo.gl/maps/98QV4i2wYLQ2
Stay safe!
Watch out for:
More ads from Nova Gems