Physics Class A/L
දරුවකු වෙනුවෙන් කරන හොදම ආයෝජනය අධ්‍යාපනය ලබා දීමයි
2024 2025
සිංහල මාධ්‍ය
Homevisit and Online
MCQ ගැටළු
පරීක්ෂණ(Structured) ගැටළු
රචනා ගැටළු, තැපැල් මාර්ගයෙන් නොමිලේ සැපයීම සිදුවේ.
Online පංති පමණයි
ගුරුවරයා ගැන කෙටියෙන්..
🔴 පේරාදෙණි ඉන්ජිනේරු පිඨ උපාධි දාරියෙකි.
🔴 මහාචාර්ය S.R.D රෝසා විසින් සංවිධානය කල භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්‍යාව වෙනුවෙන් දිනා ඇත.
🔴 Olympyad Physics සමස්ත ලංකා 25 වෙනි ස්ථානය ලබා ඇත..
🔴 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
🔴 ඉගැන්වීම් කටයුතු වල වසර 6ක පලපුරුද ඇත.
උසස්පෙළ විභාගයට පෙනී සිට අඩු සාමාර්ථ ලැබුවෙක් ද ?(F ,S ,C )
දරුවා සමග කතා කොට දරුවාට ඇති ගැටළු වලට සෘජු පිළිතුරු ලබා දිය හැකි බැවින් individual (තනි ) පංති සංකල්පය වඩාත් ප්‍රායෝගික වේ
ඔබට විභාගය සමත් වීමට අවශ්‍යතාවයක් තියෙනවද?
නිවැරදි මග පෙන්වීම යටතේ ඔබට තවත් ඉහලට යා හැක.(B ,A )
දරුවකු වෙනුවෙන් කරන හොදම ආයෝජනය අධ්‍යාපනය ලබා දීමයි
ඔබට මග හැරුණු විෂය කොටස් ගුරුවරයා සමග සාකච්චා කොට විසදා ගැනීමට අවස්ථාව හිමිවේ.
උනන්දුව සහ කැපවීම මත ඔබට ඉහලටම යා හැක.
පංති පැවැත්වීම
🔴 2024 A/L MCQ අප online පංති වල සාකච්ඡා කල ගැටලු 10 ක් ඒ අයුරින්ම පැමිණ ඇත..
🔴 ව්‍යුහගත රචනා කොටසෙ ගැටලු 3ක් පංති තුල අප සාකච්ඡා කොට ඇත...
🅰️ නිර්මාණාත්මක ගැටලු.
🅰️ ගැටලු විසදන ලෙහෙසි ක්‍රම .
🅰️ MCQ ලෙහෙසි ක්‍රම.
🅰️ ගැඹුරු විශය කොටස්
No any extra charge for Extra Class
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!