පුල් සෙට් විකිනීමට ඇත. i3 3rd gen ප්‍රොසෙසර් එක. 500 GB හඩ් එක 128GB ssd එක කීබෝර්ඩ්, මවුස් , පැත්තක් ට්‍රාන්ස් පේරන්සි ක්සීඉන් එක (වීදුරු) ලයිට් පත්තු වෙන RGB පෑන් එක, කිසිම ලෙඩක් නැ ඔන්ලයින් වැඩ වලට ගෙනාවෙ දැන් වැඩක් නෑ බිස්නස් නැති නිසා පවිච්චි කරේ සතියක් වගේ ලොකු අගල් 22 මොනිටරේ ගන්නවනම් අඩුකරල දෙන්නම් තව whit sound setup