Part Assistant - Kurunegala

Posted by Ideal Group. MEMBER
19 days

Job location
Kurunegala
Company / Employer
IDEAL Group
Job type
Full Time
Industry
Automobiles
Business Function
Operations
Role / Designation
Part Assistant
Gender preference
Male
Application deadline
2019-04-04
Required experience (years)
0

About the role

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ පුරප්පාඩු පිරවීම සම්බන්දවයි.

# තනතුර : Part Assistant
===================

# සුදුසුකම් :

~ වයස අවු 21 ට වැඩි,
~ පරිගණක පිළිබද දැනුම ඇති,
~ වාහන අමතර කොටස් පිළිබද දැනුම ඇති
~ කුරුනෑගල අවට අයෙකු නම් අදම අමතන්න

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

Human Resource Department.
No.299, Union Place, Colombo 02