# 💼 තනතුර : පාරිභෝගික සේවා සහනයක
දෙමටගොඩ පිහිටි, රිගල් සිනමා ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස 18 - 35 අතර පිරිමි හා කානත් අයදුම්කරුවන්
【~】✪ අපොස සාමාන්‍ය පෙළ දක්වා
# ✅ ප්රතිලාභ :
【~】✪ ඔබට ආකර්ශනයී වැටුපක්ලබා ගත හැකිය
【~】✪ දක්ෂතාවය අනුව මාස 6කින් පසුසේවයේ ස්ථිර වීමේ හැකියාව
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සදහා කරුණාකර අයදුම්පතක් එවන්න
අවශ්‍ය ලිපිගොනු,
【~】✪ කහපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රූප 02ක් අධ්‍යාපන සහතික
【~】✪ ජාතික හැඳුනුම්පත ග්‍රාම නිලධාරි සහතිකය
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ චරිත සහතික 2ක්
【~】✪ බැංකු පොතේ චායා පිටපත් 2
#📳 දුරකථන අංකය : යසිත - 0773- 105417 , ඇන්තනී - 072 501 5077
# 📧 ඊ-මේල් ලිපිනය : yasitha.fi@cargillsceylon.com