සුරක්ෂිත රැකියාවක්... සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!
අපගේ මාලබේ ශාඛාව තුල පවතින පාරිභෝගික සේවා සහකාර පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා:
• රු 40,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ සහ බැංකු ගිණුම් පොතේ පිටපත සමඟ නාවින්න පිහිටි ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට හෝ මාලබේ ආර්පිකෝ සුපර් සෙන්ටර් ශාඛාවට පැමිනෙන්න.
සතියේ දින පහේම උදේ 9 සිට සවස 4 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
• විමසීම් - 0740 128 779

පාරිභෝගික සේවා සහකාර - කොළඹ
Richard Pieris Distributors LTDMEMBERColombo, Customer Service Executive36 daysපාරිභෝගික සේවා සහකාර - දෙහිවල
Richard Pieris Distributors LTDMEMBERColombo, Customer Service Executive31 daysපාරිභෝගික සේවා සහකාර - මීගොඩ
Richard Pieris Distributors LTDMEMBERColombo, Customer Service Executive15 daysපාරිභෝගික සේවා සහකාර - වටරැක
Richard Pieris Distributors LTDMEMBERColombo, Customer Service Executive12 days