Original Biocos whitening cream with Serum

For sale by Pubudu Jayasooriya 25 Jul 3:19 pmColombo 10, Colombo

Rs 1,200

වෙළඳපලේ සම සුදු හා පැහැපත් වීම සදහා කොතරම් Cream වර්ග තිබුණද ඒ සැම නිෂ්පාදනක්ම ප්‍රතිඵලදායක නොමැති බව අප කවුරුත් දන්නා කරුණකි. එම නිසා ඔබ තවමත් වෙළඳ දැන්වීම් වලට රැවටෙමින් ඔබේ වටිනා මුදල් නාස්ති කර ගන්නේ නැතුව එක මාසයක් BioCos අත්හදා බලන්න, වෙනස ඔබටම

මෙය වෙළඳපලේ ඇති අනිකුත් සුදු වීම සඳහා පාවිච්චි cream වර්ග වලට වඩා වෙනස් වූ 100% ප්‍රතිඵල ගෙන දෙන නිෂ්පාදනයකි.

Biocos පාවිච්චි කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
සම සුදු හා පැහැපත් වීම
මුහුණේ ඇති කුරුලෑ ,ලප කැලැල් මුහුණේ ඇති අඳුරු ගතිය සම රැලි වැටීම ඉවත් කිරීම.
කිසිදු අතුරු ආබාධයකින් තොර වීම
නිරන්තරයෙන් ම සම පෝෂණය කරමින් සමට පුනර්ජීව ලබා දීම

පාවිච්චි කරන ආකාරය
රාත්‍රී කාලයේ දී ආලේපය සඳහා සුදුසුය.
BioCos whetening Serum එක යොදා ගෙන cream එක හොඳින් කලවම් කරන්න
සාමාන්‍ය face wash එකකින් හෝ BioCos සබන් කැටයකින් මුහුණ හොඳින් සෝදා ආලේප කරන්න.

මාසයක පමණ කාලයක් එක දිගට පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ගෙන දෙන අතර, දීර්ඝ කාලීනව පාවිච්චි කරන තරමට ප්‍රතිඵල ලබා දීම වඩාත් වැඩි ය.


Condition:
New
Item type:
Cosmetics
Report this ad

Contact

  • 0713218835

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads