Sudu Heeneti - Organic Traditional Rice

For sale by E-Max International (Pvt) Ltd VERIFIED11 Dec 2:21 pmKottawa, Colombo

Rs 220

Negotiable


Sudu Heeneti (සුදු හීනටි) 1Kg - Rs.220
Cash on Delivery Available

අපගේ අස්වනු ලබා ගන්නේ විෂ පලිබෝධනාශක භාවිතා නොකරන අපගේම කුඹුරකින් වන අතර සහල් කල් තබා ගැනීමටද කිසිඳු රසායනිකයක් බාවිතා නොකරයි. ඔබට ඕනෑම අවස්ථාවක අවසර ගෙන නිෂ්පාදන ක්‍රමවේදය දැකබලා ගත හැක - හිඟුරක්ගොඩ LB-02

පෙනහළු පිළිකාවලට / දියවැඩියාවට ගුණදෙන සුදු හීනටි

පිළිකාවලින් මියයන පිරිමින් අතර බහුලවම දැකිය හැකි වන්නේ පෙනහළු පිළිකාය. පාරම්පරික සහල්වලට පිළිකා මැඩලීමේ හැකියාව ඇති අතර සුදු හීනටි සහල් බත් හෝ කැඳ ලෙස දිනපතා භාවිත කිරීමෙන් පිළිකා, දියවැඩියා වැනි රෝග මැඩලීමේ හැකියාව ඇත.

Medicinal & Nutritional Values

Sudu heenati- Has high nutritional and medicinal values and is rich in vitamin E, iron, zinc and other natural antioxidants. Studies have proved that this variety is suitable for the treatment of inflammations, diabetes, cancer, neurological diseases, cholesterol, constipation, oxidative stress and helps to improve the human immune system.

For more information please visit: https://www.facebook.com/ricelk/


Food type:
Other
Report this ad

Contact

  • 0117945946

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads