කැලණියේ පිහිටි දෘෂ්ටි පරීක්ෂණ ආයතනයක් සඳහා උසස් පෙළ දක්වා උගත් වයස 18 - 25 අතර අවිවාහක කාන්තා පක්ෂය කැලණිය කිරිබත්ගොඩ අවටින් පමණක් අයදුම් කරන්න. ඔබගේ ඡායාරූපය සමඟ CV පහත ලිපිනයට ඊමේල් කරන්න
horizonopticians1@gmail.com