කඩුගන්නාව A.R. ඩිස්ට්‍රිබියුටර්ස් (කඩුගන්නාව ටයර්) ආයතනයේ බෙදාහැරීමේ අංශයේ කාර්යාලයට පහත සඳහන් ඇබෑර්තු සඳහා කාන්තා ඔබගෙන් අයදුම්පත් කැඳවේ.
1. ආයතන කළමනාකාරිනි (පරිගණක දැනුම ඇති)
2. ගිණුම් ලිපිකාරිනි (පරිගණක දැනුම ඇති.)
👉 වයස අවුරුදු 22 - 40 අතර.
👉 භාෂා තුනම හැසිරවිය හැකි අයට විශේෂ සැලකිල්ලක් දක්වයි.
🍀 ඔබගේ (CV) ජීවදත්ත පත්‍රිකාව kadugannawatyre@gmail.com වෙත යොමු කරන්න.
🍀 ගම්පොල, පේරාදෙණිය, මහනුවර, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, පිළිමතලාව අවටින් විශේෂයි.
වැඩි විස්තර සඳහා පෙ.ව. 8.00 - ප.ව. 4.30 අතර අමතන්න
(දුරකථන අංක ලබාගැනීම සඳහා Call employee මත click කරන්න.)
නො.260D, කොටබෝගොඩ, කඩුගන්නාව.