💼 Office Admin Assistant - ( Female )
✅Female & Male
✅With or Without Experience
✅ Galle District Areas Can Apply
✅ ගාල්ල අවටින් පුද් අංශයේ ව්‍යාපාරික කාර්යාලීය සේවා ආයතනයට කාර්යාලීය නිළදාරීණී සහ නිළදාරින් අවශ්‍යයි .
✅ කාන්තා සේවිකාවන් කාර්යාලය ආයතනයේ තුළ සේවයට පමණි .
✅ පිරිමි සේවකයින් කාර්යාලයේ හා පිටත සේවය කිරීමට හැකියාව ඇති අය අවශ්‍යයි .
✅ මාසික නිවාඩු 05 සමගින් කාර්යාලය වේලාවන් තුළ සේවයට .
✅ පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
✅ ඉහළ වැටුප් සමගින් දීමනාවන් ලබාදෙයි .
✅ සියළු සහතික පත් සමගින් සතියේ දිනයක උදෑසන පැමිණෙන්න .
අමතන්න 071 93 86 275
0711 - 20 46 85
අපොස සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ කුමන විෂය දාරාවකින් හෝ පෙනීසිටි සමත් හෝ අසමත් අය අවශ්‍යයි .