Office Assistant - Mulliyawalai

Posted by Global HR Solutions (Pvt) Ltd. MEMBER
20 days
Apply for this job

Job location
Mullativu
Company / Employer
Global HR Solutions (pvt) Ltd
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Banking & Financial Services
Business Function
Administration
Salary (per month)
Rs 20,000 - 25,000
Total vacancies
2
Maximum age
25
Gender preference
Male
Required experience (years)
0

About the role

* අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වීම.
* වයස අවුරුදු 25 ට අඩු.
* පුද්ගලාන්තර සන්නිවේදන කුසලතාවය.
* බැංකු පරිසරයක වැඩ කිරීමට ඇති හැකියාව.

ඔබ ඉහත සදහන් සුදුසුකම් සපුරන්නේ නම් සතියේ දිනවල පෙ.ව 9.00 ත් පෙ.ව 10.30 ත් අතර අපගේ පහත සදහන් ආයතනය වෙත සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණය යුතුය. නැතහොත් පුද්ගල දත්ත පත්‍රිකාව (CV) පහත සදහන් ලිපිනයට තැපැල (අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ ඉල්ලුම් කරන තනතුර පැහැදිලිව සදහන් කළ යුතුය.) හෝ විද්‍යුත් තැපෑල (career@humanresources.lk) මගින් යොමු කළ යුතුය.

Global HR Solutions (Pvt) Ltd.
No.08, First Floor.
Udeshi city Business Complex,
Kiribathgoda.
(Near Kiribathgoda Police Station)

Apply for this job