Rohan Rubber Industries one of the leading manufacturers of motorcycle spare parts is seeking a responsible and motivated Office Assistant to join our team.
Requirements,
> GCE A/L or equivalent qualification
> Proficiency in Ms Office (word/excel)
> Documentation handling ability
> Previous experience in a similar role will be an advantage
We offer,
> Attractive salary package
> Opportunity for career growth
lnterested candidates are requested to send their CV with contact details. 0763594250 /0114340502
රොහාන් රබර් ඉන්ඩස්ට්‍රීස් දිවයිනේ ප්රමුඛ පෙලේ මෝටර් සයිකල් අමතර කොටස් නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදුකරන ආයතනයකි
කාර්යල සහයක පුරප්පාඩු සදහා බදවා ගනු ලැබේ (ගැහැණු/ පිරිමි)
අවශ්‍ය සුදුසුකම්
> අවම වශයෙන් අ.පො.ස උසස් පෙල සමත් වී තීබීම
> Ms office දැනුම
> ලිපිගොනු හැසිරවීමේ හැකියාව
> අවම වශයෙන් අවුරුද්දක පමණ වෘත්තිය සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමකි.
ලැබෙන ප්රතිලාභ
> ආකර්ෂණීය වැටුප්
> වෘත්තිමය ප්‍රවර්ධනයට අවස්ථාවක්
> අයදුම් කිරීම සදහා ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත අංකයට whatsapp කරන්න
0763594250/ 0114340502