Office Assistant - Kurunagala

Posted by CSN (Pvt) Ltd MEMBER
8 days

Job location
Kurunegala
Company / Employer
US Group Of Company
Job type
Full Time
Industry
Education
Business Function
Education & Training
Role / Designation
Office Assistant
Salary (per month)
Rs 35,000 - 45,000
Gender preference
Any
Required experience (years)
0

About the role

දිවයින පුරා පිහිටි අපගේ ආයතන රැසක් සඳහා පහතඇබෑර්තු ඇත
* ලිපිකරුවන්
*ගිණුම්ලිපිකරුවන්
* කැෂියර්වරුන්
*සුපවයිසර්වරුන්
*තත්වපාලකවරුන්
*රිසෙප්ෂන්
*පරිගණකක්‍රියාකරුවන්
* වයස 18 - 30 ( ගැහැණු / පිරිමි )
* O/L , A/L සමත්
* සාමාන්‍ය පරිගණක දැනුමක් ඇත්නම් විශේෂයි
* වැටුප් හා අමතර දීමනා සමග30000 - 45000 දක්වා.
* EPF හා ETF දීමනා සහිතයි.
* * කාර්යාල උසස්වීම් .

සම්මුඛ පරීක්ෂණ සදහා කුරුනැගල පිහිටි අප ආයතනයට පැමිණෙන්න
වැඩි විස්තර සදහා අප අමතන්න .


More ads from CSN (Pvt) Ltd