Office Assistant - Bandaragama

Posted by Mr.Samith
42 days

Job location
Kalutara
Company / Employer
Derrick investment
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Wholesale & Retail
Business Function
Customer Support
Role / Designation
Office Assistant
Educational specialization
Others
Salary (per month)
Rs 25,000 - 40,000
Total vacancies
5
Maximum age
45
Gender preference
Any
Application deadline
2019-09-30
Skills
Office finance documents maintenance
Required experience (years)
2

About the role

බණ්ඩාරගම නගරාසන්නයේ පිහිටි අප ආයතනයට සුදුසුකම් සහිත කාර්යාල සහකාරවරියන් සහ සහකාරවරුන් කඩිනමින් අවශ්‍යයි.ඉතා ඉහළ වැටුප් හා දීමනා හිමි වේ.වැටුප් සාකච්ඡා කරගත හැක.
සුදුසුකම්

1. වයස අවුරුදු 25 ත් 45ත් අතර විය යුතුය.
2. අ.පො .ස . උසස් පෙළ වාණිජ අංශයෙන් සමත්ව තිබිය යුතුය.
3. අවම වසර 2 ක පළපුරුද්ද තිබිය යූතුය.
4. ෆිනෑන්ස් ක්ෂේත්‍රයේ රැකියා පළපුරුද්ද සහිත වීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.