ඔබේ ගෙවත්ත සුවදායි පරිසරයක් කරගන්න

For sale by Rohana 13 May 7:50 amKottawa, Colombo

Rs 820

Negotiable


ඔබේ පුංචි ගෙවත්ත නිතර ආයුර්වේද අත් බෙහෙත් සඳහා අවශ්‍ය කරන ඔසු ගුණ පිරි ශාකයන්ගෙන් අලංකරණය කිරීමට අදහස් කරන ඔබට පහත සඳහන් ඕනෑම වර්ග 10 ක පැල පැකේජයක් රු.820ක් වැනි මුදලකට ඔබේ නිවසටම ලබා ගැනීම සඳහා කොට්ටාව ,පිළියන්දල, මහරගම අවට සිටින අය අමතන්න .
*සුදු හඳුන් *මගුල් කරඳ *කොහොඹ *සත්සඳ *බුලත් *කරපිංචා *රම්පෙ *ඉඟුරු *කහ*තුලසි *බටකිරිල්ල *සමන්පිච්ච *දෑ සමන් *නික *ආඩතෝඩ *බැබිල *අක්කපාන *කටුපිල *බෙලි *දිඋල් *නාරං *කෝමාරිකා *වැල්මී *එලනිටොල් *රත්නිටෝල් *කොබෝලීල ......ඇතුළු මෙයට අමතර සියලු ඖෂධීය පැල වර්ග


Condition:
New
Report this ad

Contact

  • 0717065510

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad