O/L Maths Paper/Revision Class (Sinhala Medium) weekdays morning only
ප්‍රශ්නපත්‍ර පන්තියේ දී,
😊 ප්‍රසිද්ධ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර
😊 පසුගිය කලාප ප්‍රශ්නපත්‍ර
😊 පසුගිය පළත් ප්‍රශ්නපත්‍ර
😊 සාමාන්‍යපෙළ පසුගිය ප්‍රශ්නපත්‍ර
වැනි ප්‍රශ්නපත්‍ර 50කට අධික සංඛ්‍යාවක් සාකච්ඡා කරනු ලැබේ.
එසේ ම,
😊 අවශ්‍ය පාඩම් වලට කෙටි සටහන් ලබාදීම.
😊 සාමාන්‍යපෙළ විභාගය ආසන්නයේ දී අනුමාන ප්‍රශ්න (target questions) ලබාදීම ද සිදු කරයි.
😊කල් ඇතුව විභාගය සඳහා සූදානම් කරමින් A සාමාර්ථයක් සඳහා දරුවන්ට මඟපෙන්වයි.
😊 ප්‍රශ්නපත්‍ර මඟින් සම්පූර්ණණ විෂය ආවරණය කරයි.
පුනරීක්ෂණ පන්තියේ දී,
😊 නිබන්ධන මඟින් සියලු විෂය නිර්දේශය ආවරණය කරයි.
😊 පසුගිය ප්‍රශ්නපත්‍ර, අනුමාන හා ඉලක්ක ප්‍රශ්නපත්‍ර මඟින් නිසැක A සාමාර්ථයක් සඳහා දරුවාට මඟ පෙන්වයි.
වසර 11 ක් පුරා දුර්වල සිසුන්ට පවා A, B මට්ටමේ විශිෂ්ට ප්‍රතිඵල ලබා දී ඇත.
සැ:යු:
අධ්‍යාපන කටයුතු හා වෙනත් හේතු මත පාසල් ගුරු වැනි ස්ථීර වෘත්තියන් සිදු නොකරයි.
Whatsapp පමණක් අමතන්න.
හවස්වරු පන්ති සඳහා වෙලාවල් නොමැති බැවින් උදේවරු පන්ති කිහිපයකට පමණක් අවස්ථාව ඇත.
ගණිත දේශිකා:-
මාලින්දි ගමගේ(B.Sc)