Brand New 3 Bedrooms House for sale in Homagama - Godagama
හෝමාගම ගොඩගමින් හයිලෙවල් පාරට ආසන්නව නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නවීනතම තනිමහල් නිවස විකිණීමට.
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර පොළව සම්පුර්ණ ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත.
නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.නිවසේ සිට හයිලෙවල් පාරට දුර මීටර 900යි.
මිල ලක්ෂ 185යි . වැඩි විස්තර සදහා අමතන්න.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
🔹 8.6 Perches
🔹 1135 Sqft
🔹 15 Ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathroom
👉 Master bedroom has attached bathroom
👉 Large Living room
👉 Ample dining room
👉 Kitchen with full pantry cupboards
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear Deed with COC
👉 Car porch
👉 Curtains
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 900 meters to High-level road
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity.
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
It is an area with no floods or natural disasters
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th dec.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


නවීනතම අලංකාර නිවස විකිණීමට Homagama Meegoda
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,900,00015 days
3 Bedrooms House for sale in Homagama Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 24,500,0007 days
Two Story House for sale in Homagama - Godagama
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 25,000,0004 days
Luxury Brand new House for sale in Homagama Godagama
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 39,800,00037 days
