ඔබත් ඉතාමත් කාර්යයබහුලද.? ඔබගේ මවගේ පියාගේ කෑමබීම බොහෙත් නිවැරදි වෙලාවට ලබාදෙනවාද.? ඔවුන් තනිකමෙන් මානසික පීඩනට පත්වෙලාද ඔවුන්ව රැකබලාගන්න කවුරුත් නැද්ද ? විශ්වසදායක සේවකයන් සොයාගැනීමට නොහැකිද ? උත්තරය "නැත" නම් අදම අමතන්න අපි ඔවුන් වෙනුවෙන්ම කැපවෙන්නෙමු....
* දිනපතා සිදු කරන විවිධ ක්‍රියාකාරකම්
* වියායාම කරවිම
* පිරිසිදු ප්රරනීත ආහාර ( වෛද්‍යවරුන් උපදෙස් අනුව )
* ආගමික වැඩසටහන් ( බෞද්ධ ,කැතලික් , ඕනෑම )
* වෛද්‍ය පරික්ෂණ හා වෛද්‍යවරුන්ගේ නිරික්ෂණයන්
* සුවපහසු කාමර පහසුකම්
* ගැමි පරිසරයක සුන්දරත්වය
* සහනදායි මාසික මුදලකට