අයිතිකරුගේ නිවස සමග ඇති නිවස.
මිරිහාන හන්දියට මීටර් 200යි.
නුගේගොඩ නගරයට කිලෝමීටර් 1යි.
කාමර 2. ටයිල් නැත.
නානකාමරය.
සාලය. ටයිල්.
පැන්ට්රිය
සිවිලිම
කුඩා වාහනයකට පාර්කින්.
වට තාප්ප ගේට්ටු.
මාස 4ක අත්තිකාරම්.
මිල 55000/=
මිල ගණන් සාකච්චා කල හැක.