Noah QT5-15 Cement Blocks Making Plant (Paver Blocks,Block Gal Machine )

For sale by Diamond Cement Products MEMBER12 Dec 1:46 pmKaduwela, Colombo

Rs 12,225,000


ඩයමන්ඩ් මැශිනරි QT5-15 ස්වයංක්‍රීය බ්ලොක් ගල් යන්ත්‍රය.

ඩයමන්ඩ් මැශිනරි 45 වසරක් පුරා ලාංකීය හදවත් තුල විශ්වාසය රැඳී නාමය සමගින් අති නවීන
බ්ලොක්ගල් යන්ත්‍රයන් ආනයනයේ පුරෝගාමිත්වය සමගින් ජර්මන් හා ජපන් තාක්ෂණය මගින්
නිපදවු NOAH බ්ලොක් ගල් යන්ත්‍ර අලවියේ ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත .

 එකවර බ්ලොක් ගල් 10ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව(14x7x4) .
 එකවර ඉන්ටර්ලොක් ගල් 16ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
 එක් පැයකට බ්ලොක් ගල් 1800ක් දක්වා නිෂ්පාදන කිරිමේ හැකියාව.
 එක් පැයකට ඉන්ටර්ලොක් ගල් 2880 දක්වා නිෂ්පාදනය කිරිමේ හැකියාව.
 අවම සේවක පිරිසක් මගින් දිනකට බ්ලොක් ගල් 14400ක් අතර ප්‍රමාණයක් දක්වා නිෂ්පාදන කිරිමේ
හැකියාව.
 දිනකට ඉන්ටර්ලොක් ගල් 23040කට ආසාන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
 අච්චු (Molds) මාරු කිරිමේ හැකියාව.
 ඉහල කම්පනයක් (Vibration) ලබාදී බ්ලොක් ගල් වඩාත් ශක්තිමත් කරයි එමගින් රජයේ ප්‍රමිතීන්ට
(NBRO / SLS) අනුව බ්ලොක් ගල් හා ඉන්ටර්ලොක් ගල් ලබාගත හැක.
 60 KN දක්වා සම්පිඩන බලයක් යෙදිමේ හැකියාව
 සුමට මතුපිටක් සහිත බ්ලොක් ගල් නිෂ්පාදනය කල හැකි බැවින් බ්ලොක් ගල් ලබාගන්නා
පරිබෝගිකයන් හට කපරාරු කිරිමකින් තොරව පොටි ඇදිමේ හැකියාව.
 තවද මේ සමගින් අප ආයතනයෙන් ඔබ වෙත...
 + නොමිලේ වසරක වගකිමක්.
 + නොමිලේ වසරක රක්ෂණ ආවාරනයක්.
 + මුල්‍ය පහසුකම් සදහා අවශ්ය උපදෙස් හා සේවාවන් ලබාදිම.
 + ගල් ඇසුරුම් කිරීමට නොමිලේ Pallets Truck 2 ක් ලබා දිම.
 + සියලු උපාංග සහිත උපකරණ බහාලුමක්(Tool box ) නොමිලේ ඔබට ලබා දිම.
 + නොමිලේ ඔබ වෙත ප්‍රවාහනය කර දිම.
 + නොමිලේ සවිකර දිම.
 + නොමිලේ ඔබගේ සේවකයින් පුහුණු කරදිම.
 + අලෙවියෙන් පසු සුහද කාර්යක්ෂම සේවය
 + අලෙවියෙන් පසූ අමතර කොටස් මිලදි ගැනිමේ හැකියාව.
ඉහත සියලු දෑ සමගින් 45 වසරක ලාංකිය විශ්වාසය සමගින් ඔබ දැතට


Condition:
New
Report this ad

Contact

  • 0766696575
  • 0762616575
  • 0779446575

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Diamond Cement Products

Best Products for You


Share this ad

Promote this ad

More ads from Diamond Cement Products