නිට්ටම්බුව පස්යාල නගර දෙකට මැදිව කොලඹ නුවර පාරට මුහුනලා ඇති වටිනා නේවාසික බිම් කොටස් 2 ක් විකිනීමට
🎯 කොලඹ සිට නුවර දෙසට ගමන් කිරීමේදී වම් පසින් පිහිටි ඉඩමකි
🎯 ඉන්දන පිරවුම් හල් , වාහන සුවපහසු කරන මද්යස්තාන , වාහන වෙලද මද්යස්තාන , දම්රෝ ආයතනය , හා ප්රමුඛ පෙලේ අවන්හල් වලින් ආවරණය වූ කලාපයකට මැදිව පිහිටි ඉඩමකි.
ව්‍යාපාරයකට අවශ්‍ය කරන මූලික පහසුකම් සියල්ල අප විසින් සපයා දී තිබේ.
ලියකියවිලි සියල්ල නිරවුල්
බිම් කොටස් සැලසුම් අනුමත කර ඇත
➡️ මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 10% ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
0710215254 මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක