Nissan TIDA Double Din Android Car Player Mp5 Display Full HD

For sale by Sell Fast | Kandy | Easy Buy Lanka 9 Aug 1:17 pmKandy, Kandy

Rs 20,000


මාස 12ක වගකීමක් සහිතව අඩු මිලකට ෆුල් එච් ඩී ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයරයක් ඔබගේ වාහනයටත් සවි කරගන්න අදම පැමිණෙන්න.

Pathum Car Audio Video
* නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත.

Brand New Full Touch Android Car Double Din Player
Universal Size

Contact -

* ඇන්ඩ්‍රොයිඩ් 8.0 වාහන ප්ලේයරය
* 1GB රැම්
* 16GB අභ්‍යන්තර මතකය.
* වයිෆයි
* ජී පී එස් (Online)
* ප්ලේස්ටෝර්
* ජී මේල්
* ෆුල් එච් ඩී වීඩියෝ
* ජංගම දුරකථනය ලින්ක් කිරීමේ හැකියාව
* ඊක්වලයිසර්
* USB පෝර්ට් 3
* මෙමරි කාඩ්
* බ්ලූටූත්
* FM රේඩියෝ 108 දක්වා
* ඒ යූ එක්ස්
* රිවස් කැමරා
* ෆ්රන්ට් කැමරා
* වීඩියෝ ඉන් / අවුට්
* සබ් අවුට්
* ටීවී

තවත් විශේෂාංග රාසියක් සහිතව

7in Touch Screen 2 Din Quad-core Android Bluetooth Car Stereo GPS Navigator Radio 1080P MP5 Player
SWM8802 7in TFT Touch Screen 2 Din Quad-core Android OS Bluetooth Car GPS Navigator 1080P MP5 Player
=============
Features:
1. 2 DIN 7inch high definition full touch capacitive touch screen, support to play up to 1080P video.
2. Quad Core CPU, support APK app download.
3. Built-in WIFI, support to download APP and play online games and so on. Also can connect to the mobile phone WiFi hotspot.
4. Come with GPS receiver, support built-in and external GPS map
5. 1G DDR3, build 16G flash music / navigation map data / video.
6. Build-in Bluetooth, support hands-free calls, phone book, A2DP to steaming the phone music to the radio.
7. Support mirror link function.
8. Support Wireless IR remote control.
9. Support reversing camera input. (camera not included)
10. Support camera recorder.
11. Support AM / FM radio.
12. EQ sound effect.
13. Support multi-way CVBS input.

ඔබට අවශ්‍ය ඩී.වී.ඩී ප්ලෙයරය පමණක් නම් සවි කර දීම නොමිලේ වන අතර රුපියල් 20000/=
ඔබට රිවර්ස් කැමරාවද අවශ්‍ය වන්නේ නම් සම්පූර්ණ අය කිරීම රුපියල් 22500/= ක් වේ. වෙනත් කිසිදු අය කිරීමක් නොමැත. වගකීමක් සහිතව
Full HD Player With Bluetooth Function

Player Free Installation With Warranty
With Reverse camera 22500/= (Full Amount)
සවිකර ගැනීමට ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය.


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0767378148
  • 0711371314

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy



Share this ad
Promote this ad

More ads from Sell Fast | Kandy | Easy Buy Lanka