**TISSA AUTO PARTS** Dealer of used Japanese motor spare parts and accessories. The best store to fulfill your spare part requirement without any hassle. ජපානයෙන් පමණක් ආනයනය කරන ලද, උසස් තත්වයෙන් යුත් මෝටර් රථ අමතර කොටස් විශ්වාසීව හා වගකීමක් සහිතව සාධාරන මිලකට ගැනීමට TISSA AUTO PARTS වෙත පැමිණෙන්න. All Kinds of Japanese Motor Spare Parts and Accessories with Guaranteed Quආයතනයෙන් මිලදී ගන්නා අමතර කොටස් ජපානයේ පමණක් භාවිතා කරන ලද ඒවා අතර, ඒ සඳහා අප විසින් කොන්දේසි සහිතව වගකීමක් ලබා දෙනු ලබයි. pan, We provide a conditional warranty. Most of our goods are at high in quality. ඉරිදා හා පෝය දිනයන් හැර අනෙකුත් දිනයන් හීදී කාර්යලීය වේලාවන් වන පෙ.ව [removed] සිට ප.ව [removed] තුල අපව සම්බන්ධ කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. Please send your required spare parts via WhatsApp or Message if unable to contact us. No. 23/27, Vihara Waththa Road, Pathiragoda Road, Maharagama, Sri Lanka.