Nissan FB14 March Mirror Mount Player Display With USB

For sale by Sell Fast | Kandy | Easy Buy Lanka 8 Aug 10:50 amKandy, Kandy

Rs 4,500


7 inch HD USB BT Player

** BRAND NEW
** BEST QUALITY
**USB / Tf Card / Bluetooth Funtion / Inbuilt Mic And Speaker
*** අති සුපැහැදිලි දසුන් සහිත අගල් 7 තිරය
ත්‍රීරෝද රථ , කාර්, වෑන්, ලොරි සඳහා වඩාත් යෝග්‍ය වේ.

* නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත.

** ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම සිදු කරයි.
💐ඔබගේ පහසුව හා විශ්වාසවන්තභාවය සඳහා අප වෙතින් ලබාදෙන භාණ්ඩ ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම ද සපයනු ලැබේ. ( දින 2ක් ඇතුලත ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම)

* රිමොට් සහිතව
* Inbuilt ස්පීකර් , මයික්.
* USB පෙන් ඩ්‍රයිවු , මෙමරි කාඩ් මගින් වීඩියෝ නැරැඹීමට හැකිය.
* AV1 මගින් ඩී.වී.ඩී ප්ලේයර් වීඩියෝ Input කල හැකිය.
* බ්ලූටූත් මගින් සින්දු ප්ලේ කිරීම සහ දුරකතන සංවාද කල හැකිය.
* සවුන්ඩ්ස් OUT කල හැකිය.
* පහසුවෙන් සවි කල හැකිය.

*Car Rear View Led Monitor with Reverse Camera for Car, Van Or Lorry
,Memory Card support not include,
* Penr drive, Bluetooth
* Watch HD Movies on your Vehicle,
* Night vision Reverse Quality Camera with box.
• Video System: PAL/NTSC (Auto Switch)
• Bluetooth
• Two Way Video
• Mic and Speaker
• Control: Touch Button or Remote Control
• Rearview Mirror Pinch Clip: Adjustable- 60mm to 90mm
• Power Source: Car Battery

** Package Details
• Rear View Mirror Player
• Remote Control
• Power Cables
• User Manual

ඔබට රිවර්ස් කැමරාවද අවශ්‍ය වන්නේ නම් සම්පූර්ණ අය කිරීම රුපියල් 6000/= ක් වේ.

With Reverse camera 7500/= (Full Amount)
සවිකර ගැනීමට ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය. (උදෑසන, දහවල් හෝ රාත්‍රි)

*** පාරිභෝගික මහතාට / මහත්මියට උසස් තත්වයේ භාණ්ඩ ලබාදීම සහ විකිණීමෙන් පසු සුහද සේවයක් ලබා දීම මෙන්ම පාරිභෝගික මහතා / මහත්මිය වෙළඳපොලෙන් බාල අනුකරණ මිලදී ගැනීමෙන් වලක්වා කර ගැනීම අප ආයතනයේ අරමුණ වේ.

Player Free Installation With Warranty -
4500/= Without Warranty Price
5300/= Without Camera
7500/= With Camera


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0767378148
  • 0711371314

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy



Share this ad
Promote this ad