Next level of your business...

For sale by NOVA TECH ZONE (Pvt) Ltd MEMBER25 Sep 3:41 pmRajagiriya, Colombo


දිනෙන් දින නව්‍යකරණ වන ව්‍යාපාරික ලෝකය තුල තවමත් ඔබ ඔබේ ව්‍යාපාරයේ ගණුදෙනු සටහන් තබන්නේ පොත්පත් වලද?

එසේනම් ඔබ සිටින්නේ තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ ප්‍රාථමික අවදියේ බව ඔබ දන්නවද?

එම නිසයි ඔබට නිසැකවම පරිඝණක පද්ධතියක් අවශ්‍ය වන්නේ.
මෙමගින්...
- ගණුදෙනු 100% ක් නිවැරදිව හා කාර්යක්ශමව සිදුකර ගැනීමට...
- දෛනික හා මාසික ලාභ අලාභ වාර්තා ලබාගැනීමට...
- කාර්යක්ෂම පාරිභෝගික සේවාවක් ලබාදීමට...
- සැපයුම්කරුවන්ගේ දත්ත තබාගැනීමට ආදී බොහෝ කාර්යයන් සිදුකරගත හැකි වේ...

ඔබගේ මුදලට සහ ව්‍යාපාරයට සරිලන ආකාරයේ සැලසුම් බොහෝමයක් අප සතුව ඇත. වැඩි විස්තර සඳහා අපව අමතන්න..

www.NovaTechZone.com


Service type:
Software / Website development
Report this ad

Contact

  • 0714126559
  • 0776485039
  • 0115812710
  • 0710892208

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NOVA TECH ZONE (Pvt) Ltd

Solutions Beyond the Ultimate



Share this ad
Promote this ad

More ads from NOVA TECH ZONE (Pvt) Ltd