Newly Built House For Sale - Peradeniya

For sale by Free Bird Media (Pvt) Ltd 20 Jul 9:46 amPeradeniya, Kandy

Rs 7,995,000

Negotiable


පේරාදෙණිය, පැණිදෙනිය, මීවතුරේ පිහිටි අලුතින් ඉදිකළ පදිංචි නොවූ අංගසම්පූර්ණ නව නිවස අයිතිකරු විදේශගත වන බැවින් වටිනාකමට වඩා ඉතා අඩු මිලට, වැඩිම ඉල්ලුමට ඉතාම ඉක්මනින් විකිණේ.

❖ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිලෝමීටර් 1ක් දුරින් පිහිටා ඇත.
❖ පර්චස් 12 ඉඩම
❖ කාමර 3, බාත්රූම් 1
❖ සම්පූර්ණ ටයිල් කර ඇත.
❖ සිවිලින් සහිතයි.
❖ වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම්.
❖ පිරිසිදු නිරවුල්, සින්නක්කර ඔප්පු.
❖ වැදගත් අසල්වාසීන් පදිංචි පරිසරය.
❖ සාමකාමී නිස්කලංක වටපිටාව.
❖ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි.
❖ බැංකුණය පහසුකම් ලබාගත හැක.
❖ සියලුම පහසුකම් සහිතයි.

❖ මහනුවර - ගම්පොල ප්‍රධාන මාර්ගයට මීටර් 800.
❖ පැණිදෙනිය බස්නැවතුම්පලට මීටර් 900.

මිල - රු. ලක්ෂ 79/95
මෙම මිල නිවසේ සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මිලක් වේ.
වහාම විකිණේ.
_____________________________________________
Newly Built House for Very Urgent Sale in Peradeniya - Panideniya, Meewathura.

❖ 1km to Peradeniya University.
❖ 12 Perches Land
❖ 3 Bedrooms & one bathroom
❖ Fully Tiled
❖Vehicle Parking
❖ Clear Deeds
❖ Good Neighborhood Area.
❖ calm & Peaceful environment.
❖ Pradeshiya Sabha Approved.
❖ Bank Loan Facilities available.
❖ All Facilities.

❖ 800m to Kandy - Gampola Main Road.
❖ 900m Penideniya Bus Stand.

URGENT SALE.


Address:
Peradeniya
Beds:
3
Baths:
1
House size:
2,500.0 sqft
Land size:
12.0 perches
Report this ad

Contact

  • 0761837704
  • 0715907704

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Free Bird Media (Pvt) Ltd

Authorized ikman.lk agent in Pilimathalawa



Share this ad
Promote this ad

More ads from Free Bird Media (Pvt) Ltd