පර්චස් - 10
වර්ග අඩි - 2490
නිදන කාමර - 4
නාන කාමර - 02 (එකක් සම්පූර්ණ කර ඇත.)
පහළ මාලේ මුළුතැන්ගෙය
කෑම කාමරය
ආලින්ද - 02
උඩුමහල් එළිමහන් ආලින්දය
විශාල ප්‍රමණයේ ගරාජය
ෆිනිෂින් වහල
පදිංචියට ඉතාමත් සුදුසු වටපිටාවකි.
ගාළු පාරට - 1.1 km
වාද්දුව මැදි විදුහලට - 900 m
නිරවුල් ඔප්පු.
ලක්ෂ -145 යි.
ප්‍රාදේශීය සභාවේ පූර්ණ අනුමැතිය ඇතිව වාස්තු විද්‍යානුකූලව ඉදිකර ඇත.