Newly Building House with Land for Sale in narammala

For sale by Chinthaka 18 Sep 10:56 amNarammala, Kurunegala

Rs 3,400,000

Negotiable


කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට කි.මී. 4ක්(පොල්ගහවෙල),
ඉදිවන කොළඹ නුවර අධිවේගී මාර්ගයට කි.මී. 7ක්(නාරම්මල)
යටිගල්ඔලුව(මහාමෙව්නාව අසපුව ආසන්නයේ) පිහිටි
පහත මාලය සම්පූර්ණයෙන් හා ඉහල
මාලය අඩක් නිම කොට ඇති නව නිවස විකිණීමට
ඇත.
විදුලිය සහ නල ලිඳකින් සමන්විතයි. සම්පූර්ණ
ඉඩම පර්චස් 38ක් වන අතර මිල නියම කර ඇත්තේ
පර්චස් 15කට පමණි. ඉතිරි ඉඩමේ බොහෝ කොට
කලුගල් වලින් සමන්විත නිසා නොමිලේ දීමට තීරණය
කර ඇත.
පොල් ගස් ද 7ක් පමණ තිබේ.


Beds:
2
Baths:
1
House size:
900.0 sqft
Land size:
38.0 perches
Report this ad

Contact

  • 0777917477

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads