New House for Sale - Kahatuduwa

For sale by Asanga 28 Mar 6:29 pmPiliyandala, Colombo

Rs 4,500,000

පිළියන්දල කහතුඩුව,නගරයට ආසන්නයෙන්, කහතුඩුව, වෙනිවැල්කොළ, පාසල් මාවතේ සුන්දර හා පදිංචියට සුදුසු පරිසරයක පිහිටි පර්චස් 9.5 ක කාමර 2ක්, බාත්රුම් 1 ක් සහිත නව නිවස විකිනිමටඇත. පාසල, බැංකු , පොල, පන්සල හා අනෙකුත් පහසුකම්, සහිත පුළුල් පිවිසුම් මාර්ග, 120 පාරට විනාඩි 5ක දුර ,දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවට 3.kmක් පමණි. නළ ජලය විදුලිය හා පිරිසිදු ඔප්පු.


Address:
Pasal Mawatha, Weniwelkola
Beds:
2
Baths:
1
House size:
1,000.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0724771400

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads