New House for Rent in - Negombo

For rent by pathum 21 Feb 2:49 pmNegombo, Gampaha

Rs 42,500 /month


මීගමු නගරයට ආසන්නයේ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ගෘහ භාණ්ඩ සමඟ කුලියට දීමට ඇත .
පුළුල් ප්‍රධාන නිදන කාමරය සමග කාමර තුනක්.
නාන කාමර තුනක්.
මුළුතැන්ගෙය සමග ආහාර ගන්නා ස්ථානය විසිත්ත කාමරය
ජලය විදුලිය දුරකථන පහසුකම් (wifi/Dialog tv)
දුරස්ථ පාලක ස්වංක්‍රීය ගේට්ටුව.
මීගමු නගරයට කිලෝමිටර් තුනක්
මීගමුව දිවුල පිටිය මාර්ගයට 300M
ප්‍රේමචන්ද්‍ර වත්ත
ගුවන් තොටුපළට හා කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටර් දොළහයි.
නිදහස් පරිසරයක ජීවත් වීමට කැමති ඔබට.
අවමය වසරක් කුලියට

අමතන්න
මිස්ටර් ගාමිණී පෙරේරා.


Beds:
3
Baths:
3
House size:
1,200.0 sqft
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0771444535
  • 0713548330

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads