New Cement Block Gal Machine

For sale by Sell Fast | Adz King දැන්වීම් ආයතනය 19 Jun 6:14 pmGalle, Galle

Rs 165,000

Negotiable


New Cement Block Gal Machine | බ්ලොක් ගල් මැෂින්

"නවීනා මෂින්" මතුගම, ගාල්ල සාර්ථකව ශ්‍රී ලංකාව, තුල නිපදවන කැට පහ, හය, හත කැපිය හැකි ශක්තිමත් බ්ලොක් ගල් මැෂින්, පහසු මිලට.

* රජයේ අනුමත ප්‍රමිතීන්ට ගල් නිපදවිය හැක.
* මෝටරයට හා මැෂිමට වසර එකක වගකීම.
* අඩු ශ්‍රමයෙන් වැඩි ගල් ප්‍රමාණයක්
* අලවියෙන් පසු සුහදශීලී සේවය

මැෂින් වර්ග
1) පොලව මත ගල් වදින රෝද මත යන මැෂිම
විල් බැරෝවකින් බදාම දැමිය හැක.
2) ලෑලි මත ගල් වදින එක තැන තියන මැෂිම
ගල් ඉවත්කර ගැනීමට ට්‍රොලියක්
3) සිංගල් පේෂ් විදුලියෙන් හා ත්‍රී පේස් විදුලියෙන් ක්‍රියා කරන පෑන් මික්සර් අවශ්‍යතාව මත සාදා දිය හැක.

ක්‍රියාකාරිත්වය බලා මිලදී ගත හැක.

වැඩි විස්තර දැන ගැනීමට කථා කරන්න.
කැට පහ මැෂිම රු: 165000


Condition:
New
Report this ad

Contact

  • 0768460512
  • 0752424035

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page


Share this ad
Promote this ad