මීගමුව නගරාසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු පර්චස් 10 ක වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට
☝ සම්පූර්ණ ඉඩම මීගමුව දිවුලපිටිය ප්රදාන පාරට මුහුනලා ඇත . විකිණීමට ඇති කොටසට ප්රදාන පාරේ සිට මීටර් 50
☝ සියලූම මාර්ග කාපට් අතුරා ඇත
☝ ක්රමවත් ලෙස කොන්ක්රීට් යොදා කානු පද්දති සකස් කර ඇත
☝ තෙකලා විදුලිය
☝ නල ජලය
☝ නිරවුල් ඔප්පු
☝ අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මුලින් රු ලක්ෂ 2 ක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න. ඉඩමේ වටිනාකමින් 25% ක් දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න..
ඉතිරිය
මාස 24 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම්
බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්
අපා ආයතනයටම ගෙවීමේ පහසුකම් සමගින්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්