මීගමුව නගරාසන්නව පදිංචිය සොයන ඔබට ඉතාම සුදුසු පර්චස් 10 ක නේවාසික බිම් කොටසක් විකිණීමට
👍 මීගමුව දිවුලපිටිය ප්‍රදාන බස් පාරේ සිට 4 වන බිම් කොටස
👍 බස් පාරේ සිට ඉඩම දක්වා ඇති මාර්ගය කාපට් යොදා ඇත
👍 මීගමුව නගරයට විනාඩි 5
👍 කටාන බස් පාරට මීටර් 200
🟩 නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
.. නල ජලය
.. තෙකලා විදුලිය
.. ක්‍රමවත් කානු පද්දති
.. නිරවුල් ඔප්පු හා අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
⭕ රු ලක්ෂයක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න.
ඉඩමේ වටිනාකමින් 25% දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න ( මුලින් ගෙවන ලක්ෂයද ඇතුලුව )
ඉතිරිය
,, මාස 24 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම්
,, බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම් ( අප විසින්ම සකසා දෙනු ලැබේ )
,, ප්‍රයිම් ආයතනයටම ගෙවීමේ පහසුකම්
🌐 එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්
මෙම දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් හරහාද සම්බන්ද විය හැක