Namadi Nest - Nuwara Eliya

For rent by Roshan Amaranayaka 10 Oct 2:09 pmNuwara Eliya, Nuwara Eliya

Rs 3,000 /night

Negotiable


ආයුබෝවන් !...

OFF SEASON DEAL 30% OFF!!.......

👉 Deluxe Double Room - Rs 3000..👍

👉 Deluxe Triple Room - Rs 4000.. Breakfast included in the price 👍👍👍

👉 Extra 10% Off Food & Drink This Month ONLY! 🥗🥤

Reserve your stay in “Namadi Nest” with the view of beautiful sceneries of highest mountain range of Kikiliyamana, Hakgala, Namunukula, Totupola and Piduruthalagala and extended view of NuwaraEliya city, Moon Plains, Galloway Forest Park, Victoria Garden and Ambewela.

We Provide:-

Bed rooms with Hygienic white bed-sheets/pillows & spring mattress.

Hot water (its really hot water not just warm water) facility with enough hot water generate by pressure pumps using LP Gas.

Spacious bath rooms with high quality fittings imported from Italy.

You can order any food at any time.

We prepare bites for night parties in your stay while enjoying the nights with singing breathing the cold air.

Just 1.5 km away from city with a carpet road and ample parking facility.

Price is more reduced for above 7 persons bookings and even more for above 10 persons bookings
(maximum stay limit is 18 heads )

Call us immediately for your reservations. We dedicate to serve you best.

[Special Notes]

50% advance need for all your reservations

Check in: 12.00 noon & check out: 11.00 am

smoking inside room is Strictly prohibited

its mandatory to bring your NIC and provide details of your vehicle at check in time

Please prior inform us if you have any kids to stay.

Thank you....

ආයුබෝවන් ...

මීදුමෙන් පිරි සීතල නුවරඑළියට පැමිණෙන ඔබ, කිකිලියාමාන , හක්ගල , නමුණුකුල , තොටුපොළ , හක්ගල සහ පිදුරුතලාගල යන ලංකාවේ උසම කදුවැටි සියල්ල සමග නුවරඑළිය නගරය , සඳ තැන්න , ගැලවේ රක්ෂිතය , වික්ටෝරියා උද්‍යානය , අඹේවෙල ප්‍රදේශය දක්වාම මනස්කාන්ත දසුන් පෙනෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ඇගයීමට ලක් වූ ''Namadi Nest '' විශේෂ දීමනා සමහ වෙන් කරගන්න.

අප ඔබට

ඉතා පිරිසිදු සුදු ඇද ඇතිරිලි සමග ස්ප්‍රින් මෙට්ට සහිත නිදන කාමර. අප කිසි විටක වරක් පාවිච්චි කරන ලද ඇතිරිලි භාවිතා කරන්නේ නැහැ ඒ නිසා පිරිසිදු කම ගැන බය වෙන්න එපා.

පෙෂර් පම්ප් සමග ගෑස් වලින් වැඩ කරන උණු වතුර තියෙන නිසා වෙන කොහෙවත් තැනක නැති විදියට හිතේ හැටියට උණු වතුර නා ගන්න පුළුවන්.

අපේ තියෙන්නේ ඉතාලියෙන් ආනයනය කරන ලද ඉහළ මට්ටමේ බාත් රූම් උපාංග සහිත ලොකු බාත් රූම්. එක නිසා හිරවෙලා නාන්න වෙන්නේ නැහැ .

ඒ වගේම ඕනෑම කෑමක් ඕනෑම වෙලාවක ඕඩර් කරලා ගන්න පුළුවන්.

යාළුවො එක්ක සාදයට අවශ්‍ය බයිට් ඕනෑම දෙයක් අපි හදලා දෙන්නම් , ඈතින් පෙනෙන මිදුම් පිරුණු කදු වැටි බලමින් ගීතයක් කියමින් ඔබ ඇති තරම් විනෝද වෙන්න.

ටවුන් එකේ ඉදල කිමි 1.5ක් කාපට් පාරක එන්න තියෙන්නේ වාහන නවත්තන්න ඇති තරම් ඉඩ තියෙනවා එක නිසා වෙන තැන් වගේ කාර් එක මග දාලා පයින් යන්න ඕනෑ නැහැ.

පිරිස හත් දෙනෙකුට වැඩ වැඩි නම් අපි තව ගාන අඩු කරලා දෙන්නම්.
10 දෙනෙකුට වඩා ඉන්නවා නම් අපි තවත් අඩු කරනවා. ( නවාතැන් ගත හැකි උපරිමය 18 දෙනෙකු බව සලකන්න )

ඉතින් අපිට දැන්ම කතා කරන්න . ඔබගේ සේවයට අපි නිබදව කැප වී සිටිමු.

සැලකියයුතුයි

ඔබ විසින් කරන ලද වෙන් කරගැනීම් සදහා 50% අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු වේ.

දහවල් 12 සිට පසුදා උදේ 11 දක්වා අප දිනක් සේ සලකනු ලබයි.

නිදන කාමර තුළ දුම්පානය සම්පුර්ණයෙන්ම තහනම් වේ.

ඔබ පැමිණෙන විට ඔබගේ ජාතික හැදුනුම්පත සහ වාහන වල විස්තරයන් අප වෙත ලබා දීම අනිවාර්ය බව සලකන්න.

කුඩා දරුවන් සමග පැමිණෙනෙන්නේ නම් කරුණාකර අප දැනුවත් කරන්න

ස්තුතියි .


Address:
Namadi Nest, 57, Water-field Dr, NuwaraEliya
Property type:
Holiday bungalow
Beds:
6
Baths:
6
Report this ad

Contact

  • 0704680700
  • 0776680577

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat

Share this ad

Promote this ad

Similar ads