නුගේගොඩ පිහිටා ඇති විකුණුම් ආයතනයකට නැවතී සේවය කල හැකි මුරකරුවකු අවශ්‍යයි.
• වයස අවුරුදු 45 ත් - 60 ත් අතර පිරිමි පුද්ගලයින්
• විශ්‍රාම ලත් පිරිස් විශේෂයි.
• කොළබින් පිට පදිංචිය අනිවාර්ය වේ.
• විදුලිය හා ජලය සහිතව නවාතැන් පහසුකම් නොමිලේ
• වැටුප සියලු දීමනා ද සහිතව රු. 60,000 යි.
• වසරට දෙවරක් ප්‍රසාද දීමනා
• දිරි දීමනා සහ අතිකාල ගෙවීම්
• පූර්ණ කාලීන ස්ථිර රැකියාවකි.
• සේවක අර්ථසාධක අරමුදල් හිමියි.
• සේවයට හිතකර පරිසරයක්
ඉක්මනින් අමතන්න
දුරකථන අංක : 0713800871