ikman.lk යනු ශ්රී ලංකාවේ විශාලතම වෙළඳපොළ වන අතර එහිදී බොහෝ දේ විකිණීමේ හා මිලදීගැනීමේ හැකියාව පවතී. මේ වනවිට ශ්රී ලංකාව තුළ මෙම වෙබ් අඩවිය අතිශයින් ජනප්රිය වී ඇති අතර දිනකට 300,000 පමණ ඊට පිවිසෙති. ikman.lk හි පහත සඳහන් තනතුර සඳහා උද්යෝගීමත් හා කාර්යක්ෂම පුද්ගලයන් වෙතින් අයදුම්පත් කැඳවේ. # තනතුර - මුදල් අයකරගැනීමේ නිලධාරී l Collection Agents # සුදුසුකම්: • වයස අවු.18ත් 25ත් අතර • සමාන තනතුරක අවම වශයෙන් වසර 1 ක පළපුරුද්ද • යතුරුපැදියක් සහ වලංගු යතුරුපැදි බලපත්රයක් තිබීම • විශිෂ්ට පාරිභෝගික සම්බන්ධතා හැකියාව
# අයදුම් කරන ආකාරය - මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර ඔබ අයදුම් කරන තනතුර ඊමේල් ලිපියේ විෂය සඳහන් කරන කොටසේ සඳහන් කරමින් අයදුම්පත් යොමුකරන්න. නැතිනම් සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ සම්මුඛ පරීක්ෂණ සඳහා අංක 525, යුනියන් පෙදෙස, කොළඹ 02 යන ස්ථානයේ පිහිටි අපගේ ප්රධාන කාර්යාලය වෙත පැමිණෙන්න.
More ads from Careers