Employer:
Richard Pieris Distributors LTD
Job type:
Full Time
Required education:
Advanced Level
Required work experience (years):
0
Employer Website:
About the role
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ මුල්ලේරියාව ශාඛාව තුල පවතින මුදල් අයකැමි පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
ඔබට අප ආයතනය තුලින් ලැබෙන දීමනා :
• රු 30,000 නොඅඩු මාසික වැටුපක් ( සියළු දීමනා සහිතව )
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ නාවින්න පිහිටි ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට හෝ මුල්ලේරියාව ශාඛාවට පැමිනෙන්න.
සතියේ දින පහේම උදේ 9 සිට සවස 2 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

More ads from
Arpico Careersමුදල් අයකැමි -මාවරමණ්ඩිය
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier59 daysමුදල් අයකැමි - බත්තරමුල්ල
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier31 daysමුදල් අයකැමි - දෙහිවල
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier13 daysමුදල් අයකැමි - හයිඩ් පාක්
Richard Pieris Distributors LTDMEMBERColombo, Cashier14 days
See all ads from this member